Xiaomi Redmi 10X 4G මේක හොදයි නේද ? යූස් කරන අය පොඩ්ඩක් කියන්න විස්තර

D_Mad

Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    uba kohen da order kale..?

    චීනෙක් එහෙ ඉන්නවා මචං...පොර එහෙන් දානව අරගෙන...

    මාත් සැම්සුන් ඉදලා Note 8 pro MI එකට මාරු උනා පට්ට බන් ගෙවන ගානට නියම භාන්ඩේ කියලා වැඩක් නැ
    අලුත් අප්ඩෙට් එක නම් පට්ට

    පට්ට ෆෝන් තමා... :love: :love:

    oka keeyada bn?
    pena widiyata hodai wage item eka nm
    128GB 6GB RAM 140$ Wage...
     

    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,615
    5,869
    113
    අද නම් හදට ආවා
    චීනෙක් එහෙ ඉන්නවා මචං...පොර එහෙන් දානව අරගෙන...



    පට්ට ෆෝන් තමා... :love: :love:


    128GB 6GB RAM 140$ Wage...
    ade ehnm nm wasi 30k wagene wenne. unge OS & data steal eka thama itn mata nm awla.

    bt ape data steal kala kiyala un mona krnnada :lol:

    bt ane mnda security paththen nm.

    gewanata ganata nm waasi oka.
     
    • Like
    Reactions: Lahiru120 and D_Mad

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    ade ehnm nm wasi 30k wagene wenne. unge OS & data steal eka thama itn mata nm awla.

    bt ape data steal kala kiyala un mona krnnada :lol:

    bt ane mnda security paththen nm.

    gewanata ganata nm waasi oka.
    data steal karanawane american unuth.. un neh oka loketa purudu kale... apita thiyenne api data denne china or us walin kena toraganna ekai