google pixel ekak ganna. netnm google pixel used ekak ganna.මේ ෆෝන් එකක් ගන්න බැලුවේ 6GB 128GB eka Rs.85000k කියනවා. හොඳ නරක කියාගෙන යමු පාවිච්චි කරන අය
8GB 128GB එක 65,000 ට ගත්තේ පෙබරවාරි වල. කිසිම අව්ලක් නෑ.මේ ෆෝන් එකක් ගන්න බැලුවේ 6GB 128GB eka Rs.85000k කියනවා. හොඳ නරක කියාගෙන යමු පාවිච්චි කරන අය
man gawa kalin thibuna. awulak naha kiyanna. Phone eka hodayi.මේ ෆෝන් එකක් ගන්න බැලුවේ 6GB 128GB eka Rs.85000k කියනවා. හොඳ නරක කියාගෙන යමු පාවිච්චි කරන අය
Through Activity Launcher right??I bought it last year for 58K and continue to use it. Nothing to complain about, except that there is no proximity meter, and it is simulated in software.
@talkingtom -@Riskaddiction Machan. Over to you.
out of stock machanThrough Activity Launcher right??
@talkingtom -
online gananwanam check idealz.. man gaththey eken with a gift pack.. okkoma 58 kk una 8GB black one eka.... pickme through deliver karanawa.. man thawa note 10 pro ekakui note 10 5G ekakui online gatta.. kisi aulak naha.. no siganl issues no batteru issues blah blah blah..... check below link...
https://elakiri.com/threads/looking-for-a-phone.2002853/
man gatta phona eke photos dala thiyanwa..
------ Post added on Mar 23, 2022 at 6:45 PM
eka thama... its highest selling.. man gaddith stocks aduwen thibbe.. patta phone eka... check with GQ Mobile, SL phones Wattalaout of stock machan
i bought for 58 last year ...85K fuuuk..okama 53t gttee laat yr
i bought for 58 last year ...
පස්සේ අද හවස ගිහින් ගත්තා. GenX එකට වැඩි ගාණට විකුණලා අහු උනොත් උන්ට ලයිසන් කැන්සල් වෙන සීන් එකක් නිසා 20% වැඩි උන ගාණට මම හිතන්නේ දුන්නේ


ammo mn gatte 65taRedmi Note 10 Pro 8GB Ram 128GB Rom එකක් ගත්තා. ඊයේ ඒ කඩේට කතා කලාම රුපියල් 105,500ක් කිව්වා.

ow machan patta ganan. karanna deyak na me apple iphone labbawal hodai tik tok ponnayonta. mara amaruwaka watune mn. bank details client info okkoma eke bn. display danna 50k illanawa.ammo mn gatte 65ta![]()
muchan activity launcher eka dagena display flicker issue eka hada ganin.. warranty iwarawenaakn idala shape eke MIUI eken google pixel experience ROM based on Android 12 ekata maru weyan..Redmi Note 10 Pro 8GB Ram 128GB Rom එකක් ගත්තා. ඊයේ ඒ කඩේට කතා කලාම රුපියල් 105,500ක් කිව්වා. ඊට පස්සේ GenX එකෙන් නම්බරේ දුන්නේ කියලා වෙන නම්බරේකින් කතා කරාම කිව්වා රුපියල් 75,600 කියලා.පස්සේ අද හවස ගිහින් ගත්තා. GenX එකට වැඩි ගාණට විකුණලා අහු උනොත් උන්ට ලයිසන් කැන්සල් වෙන සීන් එකක් නිසා 20% වැඩි උන ගාණට මම හිතන්නේ දුන්නේ
![]()
සප් එක දීපු ඔක්කෝටම ස්තූතියි.
තාම සෙටප් කරන ගමන්