Xiaomi Redmi Note 10 Pro පාවිච්චි කරන අය

talkingtom

Well-known member
  • Dec 27, 2021
    1,382
    2,578
    113
    colombo
    මේ ෆෝන් එකක් ගන්න බැලුවේ 6GB 128GB eka Rs.85000k කියනවා. හොඳ නරක කියාගෙන යමු පාවිච්චි කරන අය
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    අමතර වාසියක් කිව්වොත්, හදිසියට බරකට තියන්න එහෙම හොඳයි. ආත්මාරක්ෂාවට, බල්ලෙක්ට ගහන්න, දොර අඩේකට තියන්න :rolleyes:
     
    • Haha
    Reactions: Ashan052

    ramkhan

    Well-known member
  • Jun 20, 2008
    1,973
    1,114
    113
    මේ ෆෝන් එකක් ගන්න බැලුවේ 6GB 128GB eka Rs.85000k කියනවා. හොඳ නරක කියාගෙන යමු පාවිච්චි කරන අය
    google pixel ekak ganna. netnm google pixel used ekak ganna.
     
    Mugen

    Well-known member
  • Apr 18, 2013
    777
    888
    93
    මේ ෆෝන් එකක් ගන්න බැලුවේ 6GB 128GB eka Rs.85000k කියනවා. හොඳ නරක කියාගෙන යමු පාවිච්චි කරන අය
    8GB 128GB එක 65,000 ට ගත්තේ පෙබරවාරි වල. කිසිම අව්ලක් නෑ.

    hasithayad කිව්වා වගේ බර නම් වැඩි

    • Like
    Reactions: hasithayad

    CustomerSupport

    Well-known member
  • Mar 21, 2016
    2,421
    1,543
    113
    I bought it last year for 58K and continue to use it. Nothing to complain about, except that there is no proximity meter, and it is simulated in software.
     
    Riskaddiction

    Well-known member
  • Jun 5, 2016
    1,725
    1,537
    113
    I bought it last year for 58K and continue to use it. Nothing to complain about, except that there is no proximity meter, and it is simulated in software.
    Through Activity Launcher right??

    @Riskaddiction Machan. Over to you.
    @talkingtom -
    online gananwanam check idealz.. man gaththey eken with a gift pack.. okkoma 58 kk una 8GB black one eka.... pickme through deliver karanawa.. man thawa note 10 pro ekakui note 10 5G ekakui online gatta.. kisi aulak naha.. no siganl issues no batteru issues blah blah blah..... check below link...

    https://elakiri.com/threads/looking-for-a-phone.2002853/

    man gatta phona eke photos dala thiyanwa..
    ------ Post added on Mar 23, 2022 at 6:45 PM
     
    • Love
    Reactions: mmrizmy

    talkingtom

    Well-known member
  • Dec 27, 2021
    1,382
    2,578
    113
    colombo
    Through Activity Launcher right??

    @talkingtom -
    online gananwanam check idealz.. man gaththey eken with a gift pack.. okkoma 58 kk una 8GB black one eka.... pickme through deliver karanawa.. man thawa note 10 pro ekakui note 10 5G ekakui online gatta.. kisi aulak naha.. no siganl issues no batteru issues blah blah blah..... check below link...

    https://elakiri.com/threads/looking-for-a-phone.2002853/

    man gatta phona eke photos dala thiyanwa..
    ------ Post added on Mar 23, 2022 at 6:45 PM
    out of stock machan
     
    Riskaddiction

    Well-known member
  • Jun 5, 2016
    1,725
    1,537
    113
    85K fuuuk..okama 53t gttee laat yr
    i bought for 58 last year ...

    i bought for 58 last year ...

    1648102271000.png

    ------ Post added on Mar 24, 2022 at 11:41 AM
     
    • Sad
    Reactions: Thanura09

    talkingtom

    Well-known member
  • Dec 27, 2021
    1,382
    2,578
    113
    colombo
    Redmi Note 10 Pro 8GB Ram 128GB Rom එකක් ගත්තා. ඊයේ ඒ කඩේට කතා කලාම රුපියල් 105,500ක් කිව්වා. ඊට පස්සේ GenX එකෙන් නම්බරේ දුන්නේ කියලා වෙන නම්බරේකින් කතා කරාම කිව්වා රුපියල් 75,600 කියලා. :shocked: පස්සේ අද හවස ගිහින් ගත්තා. GenX එකට වැඩි ගාණට විකුණලා අහු උනොත් උන්ට ලයිසන් කැන්සල් වෙන සීන් එකක් නිසා 20% වැඩි උන ගාණට මම හිතන්නේ දුන්නේ :lol: :lol:

    සප් එක දීපු ඔක්කෝටම ස්තූතියි.:yes::love::yes:
    තාම සෙටප් කරන ගමන්
     
    Riskaddiction

    Well-known member
  • Jun 5, 2016
    1,725
    1,537
    113
    m
    Redmi Note 10 Pro 8GB Ram 128GB Rom එකක් ගත්තා. ඊයේ ඒ කඩේට කතා කලාම රුපියල් 105,500ක් කිව්වා. ඊට පස්සේ GenX එකෙන් නම්බරේ දුන්නේ කියලා වෙන නම්බරේකින් කතා කරාම කිව්වා රුපියල් 75,600 කියලා. :shocked: පස්සේ අද හවස ගිහින් ගත්තා. GenX එකට වැඩි ගාණට විකුණලා අහු උනොත් උන්ට ලයිසන් කැන්සල් වෙන සීන් එකක් නිසා 20% වැඩි උන ගාණට මම හිතන්නේ දුන්නේ :lol: :lol:

    සප් එක දීපු ඔක්කෝටම ස්තූතියි.:yes::love::yes:
    තාම සෙටප් කරන ගමන්
    muchan activity launcher eka dagena display flicker issue eka hada ganin.. warranty iwarawenaakn idala shape eke MIUI eken google pixel experience ROM based on Android 12 ekata maru weyan..