redmi note 2 අවුරුද්දකට කලින් ගත්ත ?ඒක රිලීස් උනේ ගිය අගෝස්තුවේ හෝ ආසන්න කාලෙක නොවේද ?
![]()
සොරි මචං මං කිවේ note 4G එක

u kiyanne note 4G eka gana wenna ona
පැටියා;19234478 said:ඌ ගාව තියෙන්නෙ Redmi Note 4G මං හිතන්නෙ
http://www.gsmarena.com/xiaomi_redmi_note_4g-6561.php
උඹ කියන්නෙ Redmi Note 2
http://www.gsmarena.com/xiaomi_redmi_note_2-6992.php
ඒක රිලීස් උනේ ගිය අගෝස්තුවේ හෝ ආසන්න කාලෙක නොවේද ?
