Xiaomi Redmi Note 4 එක්ක දවසක්‌

maxwell9000

Member
Nov 21, 2016
169
12
0
මමත් ගෙන්නන්න ඉන්නෙ. මචෝ විස්තර ටිකක් ඕන
1) උඹ මේක ගන්නකොට පේපෑල් පේ කරද්දිත් TNT වලට චාජ් කරලා ආයෙ ගෙදරට ආවමත් ගානක් ගෙවන්න ඕනද? ඔක්කොම එක්ක රුපියල් කීයක් ගියාද?
2)මේක එවද්දි අයිටම් ඩිස්ක්‍ප්‍රික්ශන් එකට දාල තිබ්බෙ ෆෝන් කියලද? නැතිනම් උඹ සෙලර්ට කිව්වද වෙන මොකක්හරි මගුලක් දාන්න කියලා.
3) සෙලර්ට කියලා ගාන අවුවෙන්ද දම්මලා එව්වෙ. සෙලර් දාන ගාන අනුවත් ගෙවන්න ඕන ගාන වෙනස් වෙනවා නේද? සෙලර් කීයක් දාල තිබ්බද ගාන?
4) TNT උන් TRC ක්ලියර් කරන ඒවත් කරලද ගාන දාල තිබ්බෙ?
 
Last edited:

.amda

Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    මමත් ගෙන්නන්න ඉන්නෙ. මචෝ විස්තර ටිකක් ඕන
    1) උඹ මේක ගන්නකොට පේපෑල් පේ කරද්දිත් TNT වලට චාජ් කරලා ආයෙ ගෙදරට ආවමත් ගානක් ගෙවන්න ඕනද? ඔක්කොම එක්ක රුපියල් කීයක් ගියාද?
    2)මේක එවද්දි අයිටම් ඩිස්ක්‍ප්‍රික්ශන් එකට දාල තිබ්බෙ ෆෝන් කියලද? නැතිනම් උඹ සෙලර්ට කිව්වද වෙන මොකක්හරි මගුලක් දාන්න කියලා.
    3) සෙලර්ට කියලා ගාන අවුවෙන්ද දම්මලා එව්වෙ. සෙලර් දාන ගාන අනුවත් ගෙවන්න ඕන ගාන වෙනස් වෙනවා නේද? සෙලර් කීයක් දාල තිබ්බද ගාන?
    4) TNT උන් TRC ක්ලියර් කරන ඒවත් කරලද ගාන දාල තිබ්බෙ?

    hm.
    wadagath prashna tikak.
    :yes::yes::yes:
     
    PDUT

    Active member
  • Sep 8, 2015
    215
    41
    28
    මමත් ගෙන්නන්න ඉන්නෙ. මචෝ විස්තර ටිකක් ඕන
    1) උඹ මේක ගන්නකොට පේපෑල් පේ කරද්දිත් TNT වලට චාජ් කරලා ආයෙ ගෙදරට ආවමත් ගානක් ගෙවන්න ඕනද? ඔක්කොම එක්ක රුපියල් කීයක් ගියාද?
    2)මේක එවද්දි අයිටම් ඩිස්ක්‍ප්‍රික්ශන් එකට දාල තිබ්බෙ ෆෝන් කියලද? නැතිනම් උඹ සෙලර්ට කිව්වද වෙන මොකක්හරි මගුලක් දාන්න කියලා.
    3) සෙලර්ට කියලා ගාන අවුවෙන්ද දම්මලා එව්වෙ. සෙලර් දාන ගාන අනුවත් ගෙවන්න ඕන ගාන වෙනස් වෙනවා නේද? සෙලර් කීයක් දාල තිබ්බද ගාන?
    4) TNT උන් TRC ක්ලියර් කරන ඒවත් කරලද ගාන දාල තිබ්බෙ?

    01. TNT වලට ආයෙත් වෙනම ගෙවන්න ඕන නෑ TAX එක තමයි ගෙවන්න ඕන,
    02. මගේ නම් Cellphone කියලම දාල තිබ්බ,
    03. මම මොනවත් ඒ ගැන උන්ට කිව්වේ නම් නම් අඩු ගානක් ද කොයිද දල තිබ්බ, ඩොලර් 40 ක් ද කොහෙද,
    04. TRC නම් ගිහින් තිබුනේ නෑ Custom එකෙන් නම් Clear කරලා ගෙනල්ල දුන්න, :yes::yes::yes::yes::yes::yes:
     
    sdrider

    Well-known member
  • Mar 29, 2014
    2,102
    157
    63
    Auckland, NZ

    01. TNT වලට ආයෙත් වෙනම ගෙවන්න ඕන නෑ TAX එක තමයි ගෙවන්න ඕන,
    02. මගේ නම් Cellphone කියලම දාල තිබ්බ,
    03. මම මොනවත් ඒ ගැන උන්ට කිව්වේ නම් නම් අඩු ගානක් ද කොයිද දල තිබ්බ, ඩොලර් 40 ක් ද කොහෙද,
    04. TRC නම් ගිහින් තිබුනේ නෑ Custom එකෙන් නම් Clear කරලා ගෙනල්ල දුන්න, :yes::yes::yes::yes::yes::yes:

    oka gedratama awada machan? naththan uba gyada araganna koheta hari?:eek:
     
    maxwell9000

    Member
    Nov 21, 2016
    169
    12
    0
    GEEKBUYING වලින් ගනිද්දි (නෝමල් එයාර් ශිපින් වලට)ඔය ෆෝන් වගේ ඒවාට පාර්සල් එකේ ෆෝන් කියලා නොදා පවර්බෑන්ක් වගේ එකක් දාන්නය කිව්වොත් උන් එහෙම දානවද බං?
    ෆෝන් කියලා දාල එව්වොත් අනිවා බබා හම්බවෙනවානෙ
     
    IreshMM

    Well-known member
  • Jan 20, 2014
    1,546
    444
    83

    un kohomath low price ekak thama daala ewanne mn hithanne. Ask them, to be sure.
     
    IreshMM

    Well-known member
  • Jan 20, 2014
    1,546
    444
    83
    ubath phone eka order kara neda? mokada une ekata? wisthara tika dapanko order eka place karanna ona widiya ekka.. watinwa :sorry::sorry::cool::cool:

    Place karana widiya nm ithin normally ebay eken buy karanawa wage bn. :yes:
    Den dawas 12 withara mn order karala. thaama ship karala na un. :growl: