මමත් ගෙන්නන්න ඉන්නෙ. මචෝ විස්තර ටිකක් ඕන
1) උඹ මේක ගන්නකොට පේපෑල් පේ කරද්දිත් TNT වලට චාජ් කරලා ආයෙ ගෙදරට ආවමත් ගානක් ගෙවන්න ඕනද? ඔක්කොම එක්ක රුපියල් කීයක් ගියාද?
2)මේක එවද්දි අයිටම් ඩිස්ක්ප්රික්ශන් එකට දාල තිබ්බෙ ෆෝන් කියලද? නැතිනම් උඹ සෙලර්ට කිව්වද වෙන මොකක්හරි මගුලක් දාන්න කියලා.
3) සෙලර්ට කියලා ගාන අවුවෙන්ද දම්මලා එව්වෙ. සෙලර් දාන ගාන අනුවත් ගෙවන්න ඕන ගාන වෙනස් වෙනවා නේද? සෙලර් කීයක් දාල තිබ්බද ගාන?
4) TNT උන් TRC ක්ලියර් කරන ඒවත් කරලද ගාන දාල තිබ්බෙ?

Last edited: