Xiaomi Redmi Note 4 එක්ක දවසක්‌

maxwell9000

Member
Nov 21, 2016
169
12
0
Place karana widiya nm ithin normally ebay eken buy karanawa wage bn. :yes:
Den dawas 12 withara mn order karala. thaama ship karala na un. :growl:

උඹ registered mail වලින් ද ඕඩර් කලේ? උන්ට කිව්වද මොබයිල් ෆෝන් කියල දාන්න එපාය කියල?
 
IreshMM

Well-known member
  • Jan 20, 2014
    1,546
    444
    83
    උඹ registered mail වලින් ද ඕඩර් කලේ? උන්ට කිව්වද මොබයිල් ෆෝන් කියල දාන්න එපාය කියල?

    mn ehema daanna kiyala kiwwama un kiwwama airmail walin ewaddi ehema daalalu ewanne kiyala.

    onna ada nm ship karala :D:D
     
    amalcw84

    Junior member
  • Aug 22, 2008
    186
    15
    18
    මමත් දැන් මාස 2-3 කට කලින් NOTE 3 PRO එකක් ගෙනාවා. order එක place කරන වෙලාවෙ TNT option එක තිබ්බා. පස්සෙ උන් mail එකක් දාල තිබ්බ TNT එවන්න බෑ, DHL වලින් ඒ ගානටම එවන්නන් කියල.
    DHL
    වලින් ගෙදරටම ගෙනාව. Ship කරල පැය 24ක් වත් ගියේ නෑ බඩු අතේ... :D tax එක 295.00
    උන් declare කරල තිබ්බෙ Cellular Phone $40 කියල. උන් කියන්නෙ Free Shipping දානව නම් වෙන item එකක් කියල declare කරන්න පුලුවන් ලු. ඒත් DHL වගේ නං උන්ට ගාන විතරලු අඩු කරල දාන්න පුලුවන්.

    Free Shipping නං ඉතින් වෙලාව තමයි. වෙලාවකට ගෙදරටම එනව... වෙලාවකට Tax ගෙවල ගන්න කියනවා. කොහොම වුනත් TRC යන්නෙ නැතුව ගොඩ දාගන්න නං පුලුවන්....:yes:
     
    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    මමත් දැන් මාස 2-3 කට කලින් NOTE 3 PRO එකක් ගෙනාවා. order එක place කරන වෙලාවෙ TNT option එක තිබ්බා. පස්සෙ උන් mail එකක් දාල තිබ්බ TNT එවන්න බෑ, DHL වලින් ඒ ගානටම එවන්නන් කියල.
    DHL
    වලින් ගෙදරටම ගෙනාව. Ship කරල පැය 24ක් වත් ගියේ නෑ බඩු අතේ... :D tax එක 295.00
    උන් declare කරල තිබ්බෙ Cellular Phone $40 කියල. උන් කියන්නෙ Free Shipping දානව නම් වෙන item එකක් කියල declare කරන්න පුලුවන් ලු. ඒත් DHL වගේ නං උන්ට ගාන විතරලු අඩු කරල දාන්න පුලුවන්.

    Free Shipping නං ඉතින් වෙලාව තමයි. වෙලාවකට ගෙදරටම එනව... වෙලාවකට Tax ගෙවල ගන්න කියනවා. කොහොම වුනත් TRC යන්නෙ නැතුව ගොඩ දාගන්න නං පුලුවන්....:yes:

    DHL Shipping Price එක එතකොට කීයද මචන්? $8 යි ද?
     
    amalcw84

    Junior member
  • Aug 22, 2008
    186
    15
    18
    DHL Shipping Price එක එතකොට කීයද මචන්? $8 යි ද?

    මම දැම්මෙ TNT වලින් එවන්න. TNT Charges $11 වගේ තමයි මතක. පස්සෙ උන්ම තමයි TNT වලින් බෑ කියල ඒ ගානටම DHL එව්වේ
     
    Last edited:

    maxwell9000

    Member
    Nov 21, 2016
    169
    12
    0
    උන් කියන්නෙ Free Shipping දානව නම් වෙන item එකක් කියල declare කරන්න පුලුවන් ලු. ඒත් DHL වගේ නං උන්ට ගාන විතරලු අඩු කරල දාන්න පුලුවන්.

    Free Shipping නං ඉතින් වෙලාව තමයි. වෙලාවකට ගෙදරටම එනව... වෙලාවකට Tax ගෙවල ගන්න කියනවා. කොහොම වුනත් TRC යන්නෙ නැතුව ගොඩ දාගන්න නං පුලුවන්....:yes:

    ටැක්ස් ගෙවන්න කොලඹ කස්ටම් එකට යන්න වෙනවද?:sorry::sorry::sorry:
    වෙන අයිටම් එකක් කියලා දැම්මත් ටැක්ස් ගෙවන්න කියනවද බං?:shocked::shocked::shocked::shocked:
     
    Vhp6385

    Well-known member
  • Nov 5, 2016
    2,123
    328
    83
    Mcn ube prime edition ekada? Mona colour ekada? Mage prime edition ekak tynne... Xiaomi shop eken mai gatte Beijing wala