Mcn ube prime edition ekada? Mona colour ekada? Mage prime edition ekak tynne... Xiaomi shop eken mai gatte Beijing wala
Beijing වල කීයක් වෙනවද මචන් Xiaomi Shop එකේ ඕක?
Mcn ube prime edition ekada? Mona colour ekada? Mage prime edition ekak tynne... Xiaomi shop eken mai gatte Beijing wala
Beijing වල කීයක් වෙනවද මචන් Xiaomi Shop එකේ ඕක?
23k withara una bn pouch eka natuwa...

Mi5 එකක් වගේ චීනෙන් කෙලින්ම ගත්ත කියලා ලොකු ලාබයක් වෙන්නේ නැහැ වගේ නේද![]()
මේකෙ මයික් එකේ අවුලක් එහෙම උඹල අහුවෙලා තියෙනවද?
මම ගනිපු REDMI 3S එකේ පොඩි සීන් එකක් තියෙනව බා ඒකයි ඇහැව්වෙ
Math use kranwa dan maseka wtra wenwa.ehema issue ekak na ban...battry bahina awlk nam tiynwa standby.software bug ekak