Xiaomi Redmi Note 9 phone එක හොදයිද ?

kvu

Well-known member
  • Dec 15, 2009
    918
    911
    93
    Homagama
    Koheda macho admin team thiyenne. Website ekak thiyewa da unege price balaganna
    oya admin team kiyanawa aththe ara Xiaomi Fans FB Group eke set eka wennathi
    [/QUOTE]

    Ow mchn eka thama...
    Eyalage shop eka TTL Mobile Majestic City eke...
    Contact number ekak onnam pm karanna...
    💯 guaranteed superb service 🔥
     

    kvu

    Well-known member
  • Dec 15, 2009
    918
    911
    93
    Homagama
    Math note 5 ekak use kale korona kale bimae wetila screen eka giya. E para note 8 pro gatha.

    Gannakota smart warranty thiyewa da kiyala balapan. Man hithanne smart warranty thiyena ewaye eleiye huranna sticker ekak thiyewa. Eka Xiaomi site eke gehuwama original da kiyala balaganna puluwan. Man gatha eke ehema code ekak thibbe new. Man denan hitiye ne ganna wele oka check karagnna



    එහෙම scratch සීන් එකක් නෑ මචං
    company warranty එන ඕනම එකක් smart warranty හම්බවෙනවා
    ඔයාට doubt වගේ නම්
    https://www.mi.com/lk/service/repair
    මේ සයිට් එකේ නම්බර් එකට කතා කරලා phone එකට smart warranty තියෙනවද නැද්ද කියල හරියටම දැනගන්න
     
    • Like
    Reactions: nnjeevana

    chathuranirmal

    Well-known member
  • Jul 11, 2017
    5,859
    3,253
    113
    Kurunegala
    Oya cheena jarawa ganna epa amu ponnayo. Umbalage okkoma data kaha ketha cheenange ate. lol
    යාලුවෙක් මේ ලගදී ගත්තා, 30990 යි. ටෙම්පර්ඩ් එක ගැහුවාම බැක්කවර් එක දාන්න බෑ ටෙම්පර්ඩ් එක ගැලවෙනවා. ඒ නිසා බැක්කවර් එකේ එඩ්ජ් එක තලේකින් කපලා ගන්න. කැමරා එක නම් ටිකක් අවුල්ද මන්දා ලෝ ලයිට්. වැඩේ කියන්නේ කම්පෙයා කරලා ගන්න බෑ ෆොන් එක සීල් කඩන්නෑ කඩවල් වලින්. අනික සුදු නෑ එක තාම ඇවිල්ලා නෑ. ග්‍රීන් එක 3ram 64 එකට නෑ. 128 තියෙනවා. midnight gray ගන්න එපා කලු ගත්තා වගේ ඒකේ කවර් එක දැම්මාම. කවර් එක නැතුවනම් midnightgrayඑක ලස්සනයි. නිල්පාට වගේ.
    කැමරා අවුලක් නෑ බන්. ඔන්න උබලට තේරේන්නම හොද පොටෝ එකක් දැම්මා
    yureninoshika_i_2020_aug_02_08_48_36-jpg.87812
     

    Dark Lord™

    Junior member
  • Feb 3, 2014
    63
    53
    18
    colombo
    MI note 9 pro Global version එකක් මාසයක් විතර ඉදන් පාවිච්චි කරනව කියන්න තරම් කිසිම අවුලක්නං නෑ. Display එක AMOLED නැති එක පොඩි අඩුවක් වගේ දැනෙනවා . එත් performance, battery හොදටම හොදයි......
    ගන්නවනං Genext warranty එක්ක ගනින්.
     
    • Like
    Reactions: Voltage

    cshapegt

    Well-known member
  • Apr 22, 2010
    2,775
    436
    83
    MI note 9 pro Global version එකක් මාසයක් විතර ඉදන් පාවිච්චි කරනව කියන්න තරම් කිසිම අවුලක්නං නෑ. Display එක AMOLED නැති එක පොඩි අඩුවක් වගේ දැනෙනවා . එත් performance, battery හොදටම හොදයි......
    ගන්නවනං Genext warranty එක්ක ගනින්.


    AMOLED නැති එක aula mokdakda ?
     

    Dark Lord™

    Junior member
  • Feb 3, 2014
    63
    53
    18
    colombo
    MI note 9 pro Global version එකක් මාසයක් විතර ඉදන් පාවිච්චි කරනව කියන්න තරම් කිසිම අවුලක්නං නෑ. Display එක AMOLED නැති එක පොඩි අඩුවක් වගේ දැනෙනවා . එත් performance, battery හොදටම හොදයි......
    ගන්නවනං Genext warranty එක්ක ගනින්.
    note 9(mediatek chipset) ගන්න එපා note 9s(snapdragon chipset) එකක් ගනින්.
    AMOLED නැති එක aula mokdakda ?
    amoled display එකේ deep black color පේනව IPS LCD dark gray වගේ පේන්නේ. ඒක එකපාරටම පෙන්නේ නෑ .ඒක ලොකු අවුලක් නෙමෙයි bro. IPS LCD display ගාන අඩුයි display එක ගියොත් අඩු ගානකට දාගන්න පුළුවන් AMOLED පට්ට ගන්න ඒක නිසා AMOLED සීන් එක වැඩිය හිතන්න එපා. 😁😁