Xiaomi Redmi 12 Pro - Aliexpress (Help)

Sansaare

Active member
  • Feb 12, 2015
    494
    243
    43
    යාලුවනේ මම මෙන්න මේ Global Version Xiaomi Redmi Note 12 Pro ෆෝන් එක Aliexpress එකෙන් ගෙන්වන්න හදන්නේ.

    https://www.aliexpress.com/item/100...o.store_pc_promotion.hotSpots_2006473289940.0

    1. මේ ෆෝන් එක හොදයිද ?? (108MP camera + flagship level imaging system තියනවලු.)
    2. මේක ගෙදරටම ඒවිද ?? නැත්නම් ළඟම EMS තියන පොස්ට් ඔෆිස් එකට ටැක්ස් ගෙවල ගන්න වේවිද ?? එහෙම නැත්නම් ලංකාවට ඇවිත් ආගිය අතක් නැති වේවිද ??

    3. මේකට වඩා හොද ෆෝන් එකක් තිබේද ?? (Rs 70000 ට අඩු)
     
    Roxburyroy

    Well-known member
  • Jul 24, 2023
    3,556
    3,958
    113

    Commonline Express එකෙන් එන shipping method එකක් නම් sorry තමයි. හොරකම් කරනවා Commonline Express එකෙන් වටිනා දේවල් ඔක්කොම. උන් coupon පිස්සන් ගෙ එව්වා විතරයි delivery කරන්නෙ.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,525
    2
    54,041

    Disagreed 😑 Magenam ekak wath horakam karala na coupon or otherwise. Unge witharai harihaman tracking system ekak thiyenne lankawata awata passe, Fardar numbers Prompt Xpress eke wada karanne na Shine Express kiyana eken hama ekatama Prompt Xpress tracking numbers denneth na 🥲
     
    Roxburyroy

    Well-known member
  • Jul 24, 2023
    3,556
    3,958
    113
    Disagreed 😑 Magenam ekak wath horakam karala na coupon or otherwise. Unge witharai harihaman tracking system ekak thiyenne lankawata awata passe, Fardar numbers Prompt Xpress eke wada karanne na Shine Express kiyana eken hama ekatama Prompt Xpress tracking numbers denneth na 🥲
    උබට තියන ඔය experience එක නෙමේ ඔය Commonline Express කියන හොර ගුහාව ගැන බහුතර අයට තියෙන්නේ. ඔය company එක ගැන තමයි Consumer Affairs Authority එකට වැඩිම complaints ගාණක් යන්නේ aliexpress ඒවා. Consumer Affairs Authority ඒකෙන් කිව්ව දෙයක් ඒක මාගෙ කලින් complaints වලට කතා කරාම.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,525
    2
    54,041
    113
    උබට තියන ඔය experience එක නෙමේ ඔය Commonline Express කියන හොර ගුහාව ගැන බහුතර අයට තියෙන්නේ. ඔය company එක ගැන තමයි Consumer Affairs Authority එකට වැඩිම complaints ගාණක් යන්නේ aliexpress ඒවා. Consumer Affairs Authority ඒකෙන් කිව්ව දෙයක් ඒක මාගෙ කලින් complaints වලට කතා කරාම.
    Fardar ain wechcha nisa PromptXP epa wela thiyenne (parcels enawa but enakam track karanna ba Commonline/Fardar wage)
     
    Roxburyroy

    Well-known member
  • Jul 24, 2023
    3,556
    3,958
    113
    Fardar ain wechcha nisa PromptXP epa wela thiyenne (parcels enawa but enakam track karanna ba Commonline/Fardar wage)
    PromptXP එක නම් හොඳ courier එකක්. ලංකාවේ local business වැඩි හරිය online shopping ඒවා delivery කරන්න use කරන්නේ ඕක. කිසිම අවුලක් වෙලා නැහැ උන්ගෙන් නම්.
     
    • Like
    Reactions: TechnWeb

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,525
    2
    54,041
    113
    PromptXP එක නම් හොඳ courier එකක්. ලංකාවේ local business වැඩි හරිය online shopping ඒවා delivery කරන්න use කරන්නේ ඕක. කිසිම අවුලක් වෙලා නැහැ උන්ගෙන් නම්.
    Ow service ek hndai awula Fardar tracking nbrs wda krnne nane PromptXP site eke. ShineX eken hama parcel ektm ewanne na promptxp nbrs
     
    reddit

    Well-known member
  • Aug 18, 2016
    8,978
    8,225
    113
    Chilaw
    Ow service ek hndai awula Fardar tracking nbrs wda krnne nane PromptXP site eke. ShineX eken hama parcel ektm ewanne na promptxp nbrs
    shinex un farder, promptXP dekatama denawa bn,. eye dekenma mata item 2 k awa. ada wenama ayema farder eken tawa ekak awaa. last eka AUG 5 damme,

    1692789829569.png

    commonline unge July 27 ewath tama kisima update ekak ne
     
    BAHIRAWA2020

    Well-known member
  • Mar 29, 2020
    1,312
    1,160
    113
    යාලුවනේ මම මෙන්න මේ Global Version Xiaomi Redmi Note 12 Pro ෆෝන් එක Aliexpress එකෙන් ගෙන්වන්න හදන්නේ.

    https://www.aliexpress.com/item/100...o.store_pc_promotion.hotSpots_2006473289940.0

    1. මේ ෆෝන් එක හොදයිද ?? (108MP camera + flagship level imaging system තියනවලු.)
    2. මේක ගෙදරටම ඒවිද ?? නැත්නම් ළඟම EMS තියන පොස්ට් ඔෆිස් එකට ටැක්ස් ගෙවල ගන්න වේවිද ?? එහෙම නැත්නම් ලංකාවට ඇවිත් ආගිය අතක් නැති වේවිද ??

    3. මේකට වඩා හොද ෆෝන් එකක් තිබේද ?? (Rs 70000 ට අඩු)
    ne meka detain karanwa custom eken,

    ethakota mulinma oya karanna oni, trcsl eken oka gennanna aprooval ekak ganna oni, ekata kiyanne no objection letter kiyala,

    ita passe ekath aran yanna oni inland revenue ekata, gihin oya no objection ekath ekka tawa ewa thiyenawa bara denna ita passe ewa dila oya ganna oni tax pay karapu certificate eka,

    ilagata oya owa okkoma oyage courier company ekata denna oni, ita passe egolla oka release karan oyage gedrata ho, lagama hub ekakata ewanawa, ara oya gatta certificate ewath okkoma oyatamaewanawa apahu.

    mama gatte DHL eken, ara documents anan mana aran mn ewa dhl ekata dunna, un ithiri tika karala phone eka genath dunna.
     
    TechnWeb

    Well-known member
  • Dec 28, 2011
    7,317
    5,433
    113
    ow oita aduwata 5g phones thiyenawa. nokia oppo ehemath ali eke. 5G N78 thiyena ekak ganna.
     
    thilina_k

    Well-known member
  • Jan 4, 2015
    605
    622
    93
    xiaomi epa una poco M3 aran. awurudu 2ta 2parak hardware issues awa. Redmi series eketh e issues ma awith hadanna awilla thibba.