Xiaomi Redmi 12 Pro - Aliexpress (Help)

Hyaenidae

Well-known member
  • Apr 8, 2015
    52,570
    2
    54,114
    113
    shinex un farder, promptXP dekatama denawa bn,. eye dekenma mata item 2 k awa. ada wenama ayema farder eken tawa ekak awaa. last eka AUG 5 damme,

    Ow mata awula thynne eeye promptxp awa parcel 2k, ekaka promptxp tracking nbr eka ewwa sms ekakin anike na

    මම කිව්වේ PromptXP එක අවුල් කියලා නෙමේ බං.
    Ow awulakata kiyala thynne track karanna bari eka. Parcels enawa (but AE_XYH ewath wrong address kiyala ali eke update wenakam parakku wenawa dan)
     
    Roxburyroy

    Well-known member
  • Jul 24, 2023
    3,556
    3,958
    113
    Ow mata awula thynne eeye promptxp awa parcel 2k, ekaka promptxp tracking nbr eka ewwa sms ekakin anike na

    Ow awulakata kiyala thynne track karanna bari eka. Parcels enawa (but AE_XYH ewath wrong address kiyala ali eke update wenakam parakku wenawa dan)
    Fardar, PormptXP දෙකේම කවදාවත් wrong address කියලා aliexpress tracking update කරලා නැහැ. ඕක කරන්නේ Commonline Express හොර ගුහාවේ.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,570
    2
    54,114
    113
    Fardar, PormptXP දෙකේම කවදාවත් wrong address කියලා aliexpress tracking update කරලා නැහැ. ඕක කරන්නේ Commonline Express හොර ගුහාවේ.
    මොකද නැත්තෙ මගෙ තුන හතරක්ම කළා
     
    reddit

    Well-known member
  • Aug 18, 2016
    8,982
    8,227
    113
    Chilaw
    Fardar, PormptXP දෙකේම කවදාවත් wrong address කියලා aliexpress tracking update කරලා නැහැ. ඕක කරන්නේ Commonline Express හොර ගුහාවේ.
    wrong address seen eka wenne delivery hub eken bn,un system update karanna mokakhari reason ekak danawa. ekai seen eka. hama ekema wage within 24 hrs delivery eka complete wenna oni scan kalata passe. eken berenna karana wedak.
    ali express ewa wediya care karanne nethi seen ekak tiyenne.
     
    • Like
    Reactions: Hyaenidae

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,570
    2
    54,114
    113
    මට නම් එහෙම වෙලාම නැහැ.

    මගෙ ඊයෙ promptxp ආපු fardar tracking number තියෙන පාර්සල් දෙකත් wrong address වෙලා තිබ්බේ. ඕක මම හිතන්නෙ Aliexpress එකෙන් ඉබේම වෙන්නෙ කුරියර් කරනවා නෙමෙයි

    bIhCyef.png

    HkSEXxq.png
     
    එහෙනමි Commonline Express එකෙන් එහෙම දාලා හැම එකම හොරකම් කරන්නේ ඇයි? Consumer Affairs Authority ඒකෙන් අහපු ප්‍රශ්න වලට උනේ ආපු උන්ට උත්තර දෙන්න බැරි වුණා. මේ legal actions අරන් හොයා ගත්ත දේවල්.

    මගෙ ඊයෙ promptxp ආපු fardar tracking number තියෙන පාර්සල් දෙකත් wrong address වෙලා තිබ්බේ. ඕක මම හිතන්නෙ Aliexpress එකෙන් ඉබේම වෙන්නෙ කුරියර් කරනවා නෙමෙයි

    bIhCyef.png

    HkSEXxq.png
    Commonline Express ඒකෙ උන් නම් Consumer Affairs Authority එකට ආවම පිළි ගත්තා උන් තමයි බොරු Tracking updates දැම්මේ කියලා investigation එකේදි. ආපු එකට හරියට උත්තර නැති වුණා අන්තිමට. ඕක courier company එකෙන් කරන්නේ Commonline Express ඒකෙ නම්.
    ------ Post added on Aug 23, 2023 at 7:53 PM
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,570
    2
    54,114
    113
    Commonline Express ඒකෙ උන් නම් Consumer Affairs Authority එකට ආවම පිළි ගත්තා උන් තමයි බොරු Tracking updates දැම්මේ කියලා investigation එකේදි. ආපු එකට හරියට උත්තර නැති වුණා අන්තිමට. ඕක courier company එකෙන් කරන්නේ Commonline Express ඒකෙ නම්.

    මන්දා ඉතින් මගෙනං Commonline, Farder දෙකේම ඔය විදිහට අප්ඩේට් වුණා. Commonline එකේ ඔහොම අප්ඩේට් වුණාම බයක් නෑ Clexpress එකෙන් දිගටම ට්‍රැක් වෙන නිසා, PromptXP එකේ ට්‍රැකිං නම්බර් හම්බුණේ නැති වුණාම කොහෙ තියෙනවද කියල බලන්න ක්‍රමයක් නෑ.

    හැබැයි ඔහොම අප්ඩේට් වුණත් Commonline, Fardar දෙකේම පාර්සලේ ලැබුණා නැති වුණේම නෑ
     
    Roxburyroy

    Well-known member
  • Jul 24, 2023
    3,556
    3,958
    113
    මන්දා ඉතින් මගෙනං Commonline, Farder දෙකේම ඔය විදිහට අප්ඩේට් වුණා. Commonline එකේ ඔහොම අප්ඩේට් වුණාම බයක් නෑ Clexpress එකෙන් දිගටම ට්‍රැක් වෙන නිසා, PromptXP එකේ ට්‍රැකිං නම්බර් හම්බුණේ නැති වුණාම කොහෙ තියෙනවද කියල බලන්න ක්‍රමයක් නෑ.

    හැබැයි ඔහොම අප්ඩේට් වුණත් Commonline, Fardar දෙකේම පාර්සලේ ලැබුණා නැති වුණේම නෑ
    ඔය branch එකට අදාල chain එකේ වටිනා parcels හොරකම කරන උන් නැතුව ඇති. මෙහාට එන chain එකේ නම් වටිනා parcels එන්නේ නැහැ.
     
    • Sad
    Reactions: Hyaenidae

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,570
    2
    54,114
    113
    ඔය branch එකට අදාල chain එකේ වටිනා parcels හොරකම කරන උන් නැතුව ඇති. මෙහාට එන chain එකේ නම් වටිනා parcels එන්නේ නැහැ.
    hmm
     
    Sansaare

    Active member
  • Feb 12, 2015
    494
    243
    43
    ne meka detain karanwa custom eken,

    ethakota mulinma oya karanna oni, trcsl eken oka gennanna aprooval ekak ganna oni, ekata kiyanne no objection letter kiyala,

    ita passe ekath aran yanna oni inland revenue ekata, gihin oya no objection ekath ekka tawa ewa thiyenawa bara denna ita passe ewa dila oya ganna oni tax pay karapu certificate eka,

    ilagata oya owa okkoma oyage courier company ekata denna oni, ita passe egolla oka release karan oyage gedrata ho, lagama hub ekakata ewanawa, ara oya gatta certificate ewath okkoma oyatamaewanawa apahu.

    mama gatte DHL eken, ara documents anan mana aran mn ewa dhl ekata dunna, un ithiri tika karala phone eka genath dunna.
    මේක සෑහෙන කට්ටක් කන්න වෙන වැඩක් නේ.... :(:(:(

    Disagreed 😑 Magenam ekak wath horakam karala na coupon or otherwise. Unge witharai harihaman tracking system ekak thiyenne lankawata awata passe, Fardar numbers Prompt Xpress eke wada karanne na Shine Express kiyana eken hama ekatama Prompt Xpress tracking numbers denneth na 🥲
    ඔයාට අර උඩ සදහන් කරලා තියන විදියට වැඩ ටික කරන්න උනේ නැද්ද ??
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,570
    2
    54,114
    113
    ඔයාට අර උඩ සදහන් කරලා තියන විදියට වැඩ ටික කරන්න උනේ නැද්ද ??
    ඕක දැන් outdated. දැන් ඔච්චර දෙයක් කරන්න නෑ පෝස්ට් ඔෆිස් එකෙන් දෙන ෆෝම් එක පුරවල අයිඩී කොපි දෙකක් එක්ක දෙන්න විතරයි තියෙන්නෙ.
     
    • Like
    Reactions: Sansaare