Xibitz ai elakiriyen giye ?

Ka Ko Pappa

Member
Feb 10, 2017
42
10
0
අනිත් උන් ගිය ඒවා හොයන්න කලින් රස්සාවක් හොයා ගනින්. අම්මත් නෑ කිව්වනේ රස්සාවක් කරල උඹව බලාගන්න අය්යටවත් සලකපන්. කෙල්ල රූම් අරන් යන්න සල්ලි නෑ කියල මැරෙන්න හදපු එකානේ උඹ.
 
Karuna67

Banned
Feb 10, 2017
75
12

:shocked: eya hari eth me news eka mokada bun ?

Yako 15 - mokekda dila kiyahanko

Mokada bun mechara ridune ?
 
kolavari

Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,653
    113
    කැළෑ පොජ්ජේ
    සෙල්ෆ් ප්රෝමොටින්? :rolleyes::baffled::rofl:

    මොකද ඕකට ෆේක් එකකින් ආවේ? :rofl:

    අනික උඹ ඕක අහන්නම අකවුන්ට් එකක් හැදුවද? :baffled:
     
    Ka Ko Pappa

    Member
    Feb 10, 2017
    42
    10
    0

    :shocked: eya hari eth me news eka mokada bun ?

    Yako 15 - mokekda dila kiyahanko

    Mokada bun mechara ridune ?

    මගෙ පොස්ට් කවුන්ට් එක බලපන් 15 තියා එකක්වත් දන්න බෑ තාම. අනුන්ගේ කුණු හොයන්නෙ නැතුව තමන්ට වැඩ කර ගනින්. ඒ ත්‍රෙඩ් එකේ ඉන්න ඔක්කොම වගේ සල්ලි තියන රස්සා කරන පොරවල්.

    උන් හම්බ කරල කාල බීල වලි දාගන්නෙ. උඹ රස්සාවක්වත් නැතුව අයියගෙන් කාල කෙල්ල රූම් ඇද ඇද ඉන්නෙ නැතුව හොදට ඉගෙනගන තැනක වරෙන්.
     
    Karuna67

    Banned
    Feb 10, 2017
    75
    12
    0
    • සෙල්ෆ් ප්රෝමොටින්? :rolleyes::baffled::rofl:

      [*]මොකද ඕකට ෆේක් එකකින් ආවේ? :rofl:

      [*]අනික උඹ ඕක අහන්නම අකවුන්ට් එකක් හැදුවද? :baffled:
    • :angry: mama mokek wath dane na bun
    • Ekek eye ka gaha gena hitya mokekda r grede wahana genanawa kiyala
    • Man e thred eka baladi
    • Thawath ekek uya suda karanawa bun
    • Man etin uta kiuwa busnus karana unawa sure karana epa kiyala
    • E therd eka godak kiyan awa bun eke pahadili nati tika dana ganai me thred eka dame bun
     
    Karuna67

    Banned
    Feb 10, 2017
    75
    12
    0
    මගෙ පොස්ට් කවුන්ට් එක බලපන් 15 තියා එකක්වත් දන්න බෑ තාම. අනුන්ගේ කුණු හොයන්නෙ නැතුව තමන්ට වැඩ කර ගනින්. ඒ ත්‍රෙඩ් එකේ ඉන්න ඔක්කොම වගේ සල්ලි තියන රස්සා කරන පොරවල්.

    උන් හම්බ කරල කාල බීල වලි දාගන්නෙ. උඹ රස්සාවක්වත් නැතුව අයියගෙන් කාල කෙල්ල රූම් ඇද ඇද ඉන්නෙ නැතුව හොදට ඉගෙනගන තැනක වරෙන්.

    Etin bun asawata ne bun dame

    Ehema loku seen ekak na bun

    Mokakda me story eka ? :shocked:
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,653
    113
    කැළෑ පොජ්ජේ
    • :angry: mama mokek wath dane na bun
    • Ekek eye ka gaha gena hitya mokekda r grede wahana genanawa kiyala
    • Man e thred eka baladi
    • Thawath ekek uya suda karanawa bun
    • Man etin uta kiuwa busnus karana unawa sure karana epa kiyala
    • E therd eka godak kiyan awa bun eke pahadili nati tika dana ganai me thred eka dame bun

    මේකේ ඉන්න උන් හැබැහින් දකිනකන් විස්වාස කරන්නෙපා බන්..:lol:

    මේකේ ඉන්නවා පට්ට කෝටිපති කමෙන්ට් දාන උන්...:rofl: ඒ උනාට ගිහින් බැලුවොත් ඉන්නවත් ගෙයක් තියෙනවද දන්නේ නැහැ...:rolleyes::P

    ඔය වගේ ටෝක් දෙන ගොඩක් උන්ගේ ප්‍රසිද්ද බයිලාවක් තමා "මේකේ සමහර උන් මාව පුද්ගලිකව අදුරනව" කියන එක...:baffled::rofl: එකෙන් උන් අදහස් කරන්නේ උන් දන්නා සෙට් එකක් එක්ක ඇසුරු කරනවා, උන් මූට සල්ලි තියෙනවා, මූ කරන දේවල් දන්නවා කියල ඒත්තු ගන්වන එක...:yes::baffled:

    නමුත් එකෙක් ට එකෙක් දන්නේ නැති නිසා කවුරුත් දන්නේ නැහැ මූව ඇත්තට දන්නේ කවුද කියල...:rofl::rofl:

    ඒ නිසා මේකේ දාන ඒවා විස්වාස කරන්න එපා..බිස්නස් කරගන්න ඕනේ නම් එලියට බැහැල ඒ ඒ තැන වලට ගිහින් අවශ්‍ය දේවල් කරගනින් මේකෙන් හොයන්නේ නැතුව :lol:
     
    • Like
    Reactions: Amith0424

    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    අනිත් උන් ගිය ඒවා හොයන්න කලින් රස්සාවක් හොයා ගනින්. අම්මත් නෑ කිව්වනේ රස්සාවක් කරල උඹව බලාගන්න අය්යටවත් සලකපන්. කෙල්ල රූම් අරන් යන්න සල්ලි නෑ කියල මැරෙන්න හදපු එකානේ උඹ.

    :rofl::rofl:
     
    Karuna67

    Banned
    Feb 10, 2017
    75
    12
    0
    මගෙ පොස්ට් කවුන්ට් එක බලපන් 15 තියා එකක්වත් දන්න බෑ තාම. අනුන්ගේ කුණු හොයන්නෙ නැතුව තමන්ට වැඩ කර ගනින්. ඒ ත්‍රෙඩ් එකේ ඉන්න ඔක්කොම වගේ සල්ලි තියන රස්සා කරන පොරවල්.

    උන් හම්බ කරල කාල බීල වලි දාගන්නෙ. උඹ රස්සාවක්වත් නැතුව අයියගෙන් කාල කෙල්ල රූම් ඇද ඇද ඉන්නෙ නැතුව හොදට ඉගෙනගන තැනක වරෙන්.

    මේකේ ඉන්න උන් හැබැහින් දකිනකන් විස්වාස කරන්නෙපා බන්..:lol:

    මේකේ ඉන්නවා පට්ට කෝටිපති කමෙන්ට් දාන උන්...:rofl: ඒ උනාට ගිහින් බැලුවොත් ඉන්නවත් ගෙයක් තියෙනවද දන්නේ නැහැ...:rolleyes::P

    ඔය වගේ ටෝක් දෙන ගොඩක් උන්ගේ ප්‍රසිද්ද බයිලාවක් තමා "මේකේ සමහර උන් මාව පුද්ගලිකව අදුරනව" කියන එක...:baffled::rofl: එකෙන් උන් අදහස් කරන්නේ උන් දන්නා සෙට් එකක් එක්ක ඇසුරු කරනවා, උන් මූට සල්ලි තියෙනවා, මූ කරන දේවල් දන්නවා කියල ඒත්තු ගන්වන එක...:yes::baffled:

    නමුත් එකෙක් ට එකෙක් දන්නේ නැති නිසා කවුරුත් දන්නේ නැහැ මූව ඇත්තට දන්නේ කවුද කියල...:rofl::rofl:

    ඒ නිසා මේකේ දාන ඒවා විස්වාස කරන්න එපා..බිස්නස් කරගන්න ඕනේ නම් එලියට බැහැල ඒ ඒ තැන වලට ගිහින් අවශ්‍ය දේවල් කරගනින් මේකෙන් හොයන්නේ නැතුව :lol:

    Ow bun ekanam ata mara kotipatiyo thama ene

    Eka hari kiyamuko bun

    Mokuda me rep - dene danata 26 awila bun

    Mokada bun meke ena parana un nikan ganu wage - rep dila pissu kelene laja nada
     
    TomCat077

    Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113

    මේකේ ඉන්න උන් හැබැහින් දකිනකන් විස්වාස කරන්නෙපා බන්..:lol:

    මේකේ ඉන්නවා පට්ට කෝටිපති කමෙන්ට් දාන උන්...:rofl: ඒ උනාට ගිහින් බැලුවොත් ඉන්නවත් ගෙයක් තියෙනවද දන්නේ නැහැ...:rolleyes::P

    ඔය වගේ ටෝක් දෙන ගොඩක් උන්ගේ ප්‍රසිද්ද බයිලාවක් තමා "මේකේ සමහර උන් මාව පුද්ගලිකව අදුරනව" කියන එක...:baffled::rofl: එකෙන් උන් අදහස් කරන්නේ උන් දන්නා සෙට් එකක් එක්ක ඇසුරු කරනවා, උන් මූට සල්ලි තියෙනවා, මූ කරන දේවල් දන්නවා කියල ඒත්තු ගන්වන එක...:yes::baffled:

    නමුත් එකෙක් ට එකෙක් දන්නේ නැති නිසා කවුරුත් දන්නේ නැහැ මූව ඇත්තට දන්නේ කවුද කියල...:rofl::rofl:

    ඒ නිසා මේකේ දාන ඒවා විස්වාස කරන්න එපා..බිස්නස් කරගන්න ඕනේ නම් එලියට බැහැල ඒ ඒ තැන වලට ගිහින් අවශ්‍ය දේවල් කරගනින් මේකෙන් හොයන්නේ නැතුව :lol:

    හහ මේකනම් පට්ට ඇත්ත බන්..සමහරු ලොකු කමටත් ඔහොම ටෝක්ස් ඉශු කරන්වා....ඕකේ උපරිමේ යන වෙලාව තමා ජීටී ලොක්කව දන්න්ව කියල නොකිය කියන් උන් ඉන්න්වා...දන්න්වනම් ඇති...හැබඉ ඒක කියන්නේ අපි විතරයි දන්නේ..අපි වෙනම් සෙට් වෙන්වා වගේ ලයින් එකක් දෙන ගමන්...:yes:;)
     
    MXK

    Banned
    Jul 13, 2016
    207
    61
    0
    කිරිබත්ගොඩ

    හහ මේකනම් පට්ට ඇත්ත බන්..සමහරු ලොකු කමටත් ඔහොම ටෝක්ස් ඉශු කරන්වා....ඕකේ උපරිමේ යන වෙලාව තමා ජීටී ලොක්කව දන්න්ව කියල නොකිය කියන් උන් ඉන්න්වා...දන්න්වනම් ඇති...හැබඉ ඒක කියන්නේ අපි විතරයි දන්නේ..අපි වෙනම් සෙට් වෙන්වා වගේ ලයින් එකක් දෙන ගමන්...:yes:;)

    Mokada me seen eka

    Ai bun aru kiriyen giye ?

    Mokuda me malabe un set eka

    Kawuru unath me bona dewal yalata kiriyen yana eka gon wadak

    Mama aruge parana thred ekath balauwa niraparade mara gathe :sorry:
     
    Karuna67

    Banned
    Feb 10, 2017
    75
    12
    0
    Mokada me seen eka

    Ai bun aru kiriyen giye ?

    Mokuda me malabe un set eka

    Kawuru unath me bona dewal yalata kiriyen yana eka gon wadak

    Mama aruge parana thred ekath balauwa niraparade mara gathe :sorry:

    Okatama kalin dana ekek kiyahan mokada me xibitz

    Mokuda me malabe gang kiyala kiyane bun ?