man aliexpress eken Xiomi phone ekak ganna hithan inne, 300$ wenawa.
meka Ali standard shipping method eke gennuwoth gedaratama eida?
meka Ali standard shipping method eke gennuwoth gedaratama eida?
man aliexpress eken Xiomi phone ekak ganna hithan inne, 300$ wenawa.
meka Ali standard shipping method eke gennuwoth gedaratama eida?
mokakda phn eka machan.. link?





Thank you machanඋපදෙස්:
Global post දාපං (උදා: Int'l standard shipping). No EMS. No Carriers. DHL, FedEx වගේ carriers වල දැම්මොත් ගෙදරට එද්දි ඔක්කොම tax ගහල tax paper එක අරන් උන් ගෙදරට එන්නෙ.
Sellerට කියල package එකේ gift හෝ MP4 player වගේ එකක් දාගනින්. Mobile phone කියල දැම්මොත් බඩු පැකට්. ඊට පස්සෙ custom එකටයි නාරාහේන්පිටයි බඩගාන්න ලෑස්ති වෙලා හිටපන්.
Phone කීපයක් ගන්න හිතන් ඉන්නවනම් එක වර දෙකක් හෝ ඊට අඩු ගානක් order කරපන්. Phone තුනකට වඩා තියන package එකක් release කරගන්න ජංගම දුරකථන අළෙවි නියෝජිතයෙකු ලෙස ලියාපදිංචි බලපත්‍රයක් තිබිය යුතුයි. License එකක් තිබ්බෙ නැත්තං රාජ සන්තකයි.
ඔය විදියට කරොත් කරදරයක් නැතුව ගෙදරටම එයි.![]()
Ai bn MI max ekakata yanne ita wada MI 5S hari MI 5S plus ekkak ganin ko![]()
Mi Max eka ganna kalin balapn,
http://en.miui.com/thread-353096-1-1.html
http://en.miui.com/thread-326407-1-1.html
http://en.miui.com/thread-319110-1-1.html
http://en.miui.com/thread-356062-1-1.html
http://en.miui.com/thread-323270-1-1.html
maath ganna gihin gaththe na.![]()

awlak ne. hard use karanne naha![]()

Global ROM eke bugs wenna athi mn hithanne. Chinese ROM eke nm oya awula nathuwa athi.