xiomi inear

miyuru4u

Well-known member
  • Jan 18, 2007
    31,888
    10,486
    113
    In the eyes of my girl
    http://www.gearbest.com/earbud-headphones/pp_603274.html

    sinhalu me earphone eka hodai da?

    1487079430797901194.jpeg


    un habai original kiyalama kiyanawa

    reviews ehemat hodai

    use karapu kene nadda
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    33
    Mozilla Firefox.
    ඕකක් කෙල්ලට දුන්නා මම ගෙන්නලා.
    ගෙවන ගානට වරදක් නෑ ඕකේ.
    හැබැයි මට නම් සෙට් වෙන්නේ නෑ ඕක.
    මම ස්කල් කැන්ඩි යුස් කරලා ඕවා යුස් කරද්දි වෙනස තේරෙනවා මට .
    ස්කල් කැන්ඩි වල බේස් පදිරියට වදිනවා.
    හැබැයි ඔය හෙඩ්සෙට් එක ගෙවන ගානට වටිනවා කියන්න පුලුවන්.
     

    jds2012

    Well-known member
  • Mar 27, 2011
    7,945
    1,249
    113
    Everywhere...
    ඕකක් කෙල්ලට දුන්නා මම ගෙන්නලා.
    ගෙවන ගානට වරදක් නෑ ඕකේ.
    හැබැයි මට නම් සෙට් වෙන්නේ නෑ ඕක.
    මම ස්කල් කැන්ඩි යුස් කරලා ඕවා යුස් කරද්දි වෙනස තේරෙනවා මට .
    ස්කල් කැන්ඩි වල බේස් පදිරියට වදිනවා.
    හැබැයි ඔය හෙඩ්සෙට් එක ගෙවන ගානට වටිනවා කියන්න පුලුවන්.

    Skullcandy mkakda bn tiyenne? kohenda bn gaththe? :)
     

    thilan996

    Well-known member
  • Jun 20, 2014
    4,922
    479
    83
    වැට උඩ
    mm use karanne Piston basic ekak. 5$ walata gaththe.gewapu ganata qlty uparimai....
    ilagata unge Pro HD ekakata yanna inne (gana wadi unath eke sound supirilu.thriple drivers)