xiomi note ෆෝන් එක ඔන් වෙන්නෙ නැතෝ

Galvatron

Well-known member
  • Jan 1, 2023
    1,952
    2,835
    113
    ඕක විසිකරලා නඩුවට කියලා එකතුකරගත්ත සල්ලි වලින් අලුත් එකක් ගනින්
     
    @119

    Well-known member
  • Jul 16, 2010
    2,123
    331
    83
    ස්ක්‍රීන් එක බ්ලින්ක් වෙවී තියෙනව. මොකද බං කරන්නෙ?
    එක්කෝ බැටරි....නැත්තං youtube වල තියෙනවා සොලියුෂන් එකක්...කරලා බලන්න
     
    • Like
    Reactions: AnuradhaRa

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,423
    75,133
    113
    ස්ක්‍රීන් එක බ්ලින්ක් වෙවී තියෙනව. මොකද බං කරන්නෙ?
    Dekata nawala pukey gaha ganin wesige putha.

    Nathan nangiwa aai remand karapan ;-)
     
    helayalk

    Well-known member
  • Aug 25, 2022
    6,455
    9,375
    113
    අඩූ කුලේ පරයෝ අප්ඩේට් එවන්නෙම ෆෝන් එකට කෙලවන්න. :angry: ඒ කාලේ පම්පෝරි ගහගෙන ගත්තු උන් දැන් විකුණ ගනන් බැරිව දගලනවා. ෆෝන් එකේ ලෙඩ ආපු උන් හදාගන්න කෑලි නැතුව දුක් විදිද්නවා. මහ කරුම ෆෝන් ජාතියක්.
     
    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,476
    1
    32,178
    113
    - උඩරට -
    අඩූ කුලේ පරයෝ අප්ඩේට් එවන්නෙම ෆෝන් එකට කෙලවන්න. :angry: ඒ කාලේ පම්පෝරි ගහගෙන ගත්තු උන් දැන් විකුණ ගනන් බැරිව දගලනවා. ෆෝන් එකේ ලෙඩ ආපු උන් හදාගන්න කෑලි නැතුව දුක් විදිද්නවා. මහ කරුම ෆෝන් ජාතියක්.
    ඒකට හුවාවි ආසාවට ලෙඩක් එන්නේ නෑ