xperia l සිංහලේ කචල් එක

chanakacm

Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    35
    Colombo
    xperia l සිංහලේ කචල් එක

    මචං මගේ xperia l පෝන් එකේ සිංහල පෙන්නේ නෑ
    සිංහල බලා ගන්න පුලුවන් විදිහට හදාගන්න උදව් කරපන්කෝ

    Xperia-L-video-overlay-a1682671c9bb8fabe45cee1d1eec21f3-940.jpg
     

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,141
    17,022
    113
    htc,sony wala oka thama awula.mama nam ganneth naththe ekayi.sinhala nathi smartphone ekakitn athi wade mokakda.root karama warranty ekata kela wenawa.hariyata nokaroth phone ekata kela wenawa.:lol:oya brand deke android marshmallows phones walata nam sinhala penawalu.