xperia L aulak ban :(

akila12345

Well-known member
  • Apr 23, 2009
    2,398
    347
    83
    31
    ලංකාව
    මචන් මගේ L එකේ wifi bluetooth FM වැඩ කරන්නේ නෑ බන්..මන් android ගැන එච්චරටම දන්නේ නෑ..ඔය ෆ්ලෑෂ් කියන්න පයන්න නම් මන් කරලා බැලුව.හරි ගියේ නෑ..මේක සොෆ්ට්වෙයා ඖලක්ද? හාර්ඩ්වෙයා ඖලක්ද??

    මේක හදන්න කීයක් විතර යනවද මචන්ලා..?
    මේ ඖලම ආපු උන් ඉන්නවද මේකේ??

    අනේ ප්ලස් උදව් කරහන්කෝ..
    බම්පියත් මේ වෙලාවට වටිනවා..

    මේක උනේ කොහොමද කියන්න මට තේරෙන්නෙත් නෑ මචන්..කොහොම හරි මන් සොෆ්ට්වයා එක update කළා.පස්සේ සට පට ගාල restart වෙන්න ගත්ත.ඉදල හිටලා ඔන් වෙලා ඇතුලට යනවා..එ ගිහිල්ල wifi ඔන් කරපු ගමන් අයිත stuck වෙනවා.මන් කොහොම හරි එක පාරක් wifi ඔන් කරලා app store ගියා..එච්චරම තමි දැන් මන් මේක ඉන්දියන් ෆිර්ම්වයා එකක් (c2104) දාල ථංඅයී ඩිංගක් හරි ඔන් කරන්නේ..ඒත් අර ටික වැඩ නෑ බන්..
     
    Last edited: