මචං. මගේ xperia L c2105 phone එක root කලා. දවස් 2,3ක් අවුලක් නැතුව
වැඩ කලා. පස්සේ මම custom ෆොන්ට් එකක් install කලා. පස්සේ reboot කරන්න yes කියල
ගැහුවා. දැන් sony logo එක එනවා එතනින් එහාට මොනවත් එන්නේ නැහැ. වැඩේ ගොඩ
දාන්න බැරි වේවිද ??