XPERIA MINI ICS + ROOT

ammawp

Member
Dec 7, 2007
588
64
0
බණ්ඩාරගම
Adow Sony Ericsson Vivaz ekata android daganna widihak nadda :nerd:?
aduma tharame belle update ekak wath :D?
Vivaz eke CPU eka 720 MHz, PowerVR SGX GPU
OS eka enne Symbian Series 60, 5th edition... Nokia N8 ekata wadiya hoda CPU ekak meke thiyenawa :yes:
eth Symbian OS ekama wath update karaganna ba sony eken symbian update dana eka nawaththala :(
Nokia un nam thama symbian walata updates danawa :confused:

eka nam danne na koluwoo.. :no::no:

Habai mehemea karana puluwan ube oya vivaz eka deela kelinma android ekak ganinko... :yes::yes:
 

ammawp

Member
Dec 7, 2007
588
64
0
බණ්ඩාරගම
Reverse Tether For Android (apk)

reverce.png

ඔන්න ඇප් එකක් ගෙනාව නියම. ඇන්ඩ්‍රොයිඩ් පාවිච්චි කරනවනම් ඉතිං ඉන්ටර්නෙට් තියෙන්න එපැයි. එතකොටනේ තමන්ට කැමති කැමති දේවල් ෆෝන් එකට බාගන්න පුලුවන්. අපේ ඉතිං තියෙන ඩේටා පැකේජ් ගැන දන්නවනේ.. ඒවයින් හොද ගේමක් එහෙම බාන්න ගියොත් විකිනෙනවා. ඒත් අපේ ගෙදර තියෙනවනේ අන්ලිමිට් ඉන්ටර්නෙට් කනෙක්ෂන් එකක්. ඕකත් ඉතිං පාවිච්චි කරන්න wifi රවුටර් එකක් එපැයි.. :(:(:( අපිට කොහෙන්ද පූසෝ මාලු :(:( ඉතිං එහෙම කියලා නිකන් ඉන්න පුලුවන්ද නේද.. ;);) ඔන්න ඒකට මෙන්න තියෙනවා නියම භාණ්ඩේ. මේකෙන් කරන්නේ අපි ෆෝන් එක ඩේටා කේබල් එක ආධාරයෙන් මැසිමට කනෙක්ට් කලාම, අපේ මැෂිමේ තියෙන අන්ලිමිට් කනෙක්ෂන් එක පාවිච්චි කරලා ෆෝන් එකෙන් ඉන්ටර්නෙට් යන්න පුලුවන්.. :yes::yes::yes: ඉතිං මොකටද වයිෆයි රවුටර්.. :cool::cool: ඉතිං ඔයාලට තියෙන්නේ මේක බාගෙන වැඩේ කරගන්න තමයි.. කොතන හරි හිර උනොත් කියන්න. දන්න හෙල්ප් එකක් දෙන්නම්.. :D:D

එහෙනම් තව ඇප් එකකින් හරි ගේම් එකකින් හරි හමුවෙමුකෝ... :D:D

සැ.යු - මේ ඇප් එක රන් කරන්නනම් ෆෝන් එක රූට් කරලා තියෙන්න ඕනා...:yes::yes:

අහිංසක හිත්නේ. අර මොනනවද ඒවා දෙන්න වැදගත් උනා නම් අපිටත් කොටුවක් පැනගන්න.. ;);)




 

Dinosaur767

Well-known member
  • Oct 13, 2011
    3,727
    360
    83
    ගෙදර බන්
    gathta gaman nisa wadiya adu nokara danma vikuna ganna puluwanne ban. eka nisa deela android ekakata try karapan. thawa kal yanna yanna thawath gana adu wenawane ban... :shocked::shocked::shocked:
    android nam try ekak denne Xperia Neo V ekata thamai :yes:
    eth ganna salli na ban :(... exam iwara wela wath try ekak denna one :D
    Xperia Mini eke screen eka hena podi nisa mama kamathi na :confused:
     

    alien malli

    Member
    Feb 20, 2012
    221
    18
    0
    :yes::yes::yes: puluwan nam Live With Walkman ekakma ganin.. mini ekata wada aluthen awa ekakne ban.. :yes::yes:

    bt colors waladi nam mini eka idiriyen..

    habai screen ekath chuttak lokui LWW eke.. :D:D

    lww eka poddak gananne. Echchara salli nae bn. 21k wage thama thiyenne..
     

    ammawp

    Member
    Dec 7, 2007
    588
    64
    0
    බණ්ඩාරගම
    nice
    root karama mokada ban wenne

    Root kalama mchan ubata dan thiyena samaharak app run karanna ba root nathuwa, a qwe example ekak vidihata Revers tether app eka run karannath ba root access nathuwa. thawa sinhala font ehema danna ba. root nathuwa system files wenas karanna ba mchan..

    hariyata Windows OS eke machan apita puluwanne User account hadanna. a kiyanne mchan Api hithamu ube mashne eke thiyenawa account 2k Administrator kiyalai Guest kiyalai, ubata yanna puluwan Guest kiyana ekata vitharai. ithin Administratorta puluwan Guest kiyana ekkenata karanna puluwan wada Seema karanna. a kiyanne Internet yanna bari wenna danna, thawa software install karanna, run karanna bari wenna hadanna.. :eek::shocked: onna oye vidihata thamai machan phone eka gathtama apita hamba wenne.. ithin apita Administrator thana ganna ona nam root karanna wenawa mchan...:yes::yes::yes::yes: