මචන්ලා මම xperia sp එකක් අරන් දැන් මාසයක් විතර වෙනව. මට කිසිම viber call එකක් ගන්න බැහැනේ voice එන්නෙ නැහැ. network quality එකත් excellent තියනව ඒත් මට අනිත් අය කියන එක ඇහෙන්නෙත් නැහැ මම කියන එක එයාලට ඇහෙන්නෙත් නැහැ.. viber massages නම් කිසි අවුලක් නැහැ viber calls වලට විතරයි මේ අවුල.
ෆෝන් එකේ වෙන කිසිම ප්‍රශ්නයක් නැහැ මේක විතරයි අවුලකට තියෙන්නෙ.. මේක හදාගන්න විදිහක් නැද්ද?

ෆෝන් එකේ වෙන කිසිම ප්‍රශ්නයක් නැහැ මේක විතරයි අවුලකට තියෙන්නෙ.. මේක හදාගන්න විදිහක් නැද්ද?


Last edited:
fix kara ganna widihak attema nadda? mata normal calls walatawada use wenne viber. dan me dawas wala galaxy y ekakata viber dagena use karanne. 
