![]()
Machanla xperia V phone eka hondaida? xperia phones wala touch eka awul yanawa kiyanne aththada ban? xperia phones use karana ewungen podi sup ekak one... thawa me phone eka awul nam mata wena ganna puluwan phones kiyahan around 40,000
) ඩිසයින් එකත් ලස්සනයි, කර්ව් නිසා පොඩි ලයින් එකක් තියෙනවා. වැඩිය බරත් නෑ, සැම්සුන්ග් වගේ ප්ලාස්ටික් ෆීල් එකක් එන්නෙත් නෑ. ඕවා තමයි හොඳ
චාර්ජ් කරන/ ඩේටා කේබල් එක ප්ලග් කරන, මයික්‍රො යූ ඇස් බී පෝර්ට් එක, වෝටර් පෘෆ් වෙන්න පොඩි කවරෙකින් වහල තියෙන්නේ. ඒක අරිනකොට වහනකොට, කාලයක් ගියාම පොඩ්ඩක් ලැක්ස් වෙන්න පුලුවන්. ඒ නිසා චාර්ජිං ඩොක් එකක් ගන්න ( ඩොලර් 50+ ) එහෙම නැත්නම් ලේසියෙන්ම ඩොක් එකක් හදා ගන්න පුලුවන් 
අනිත් අවුල තමයි සෝනි කාරයෝ මේකට 4.3 අප්ඩේට් එක දෙයි ද දන්නේ නෑඑහෙම ටච් එක අවුල් යනවා කියන්නේ බොරු කතාවක්..හැබැයි අඩුවට දෙන shop වලින් නැතුව genuine තැනකින් ගනින්..එච්චරයි..
Phone eka hodai macn... gannawa nam metopolitan eken ganin....
Sony bump!
බින්දු;15726168 said:මම යූස් කරනවා මේ ෆෝන් එක. ස්පීඩ් හොඳයි. ලැග් වෙන්නේ නෑ. කැමරා එක පට්ට. වෝටර් පෲෆ් තමයි ( මම වතුර එකක දාලා බැලුවා විනාඩි 3ක්) ඩිසයින් එකත් ලස්සනයි, කර්ව් නිසා පොඩි ලයින් එකක් තියෙනවා. වැඩිය බරත් නෑ, සැම්සුන්ග් වගේ ප්ලාස්ටික් ෆීල් එකක් එන්නෙත් නෑ. ඕවා තමයි හොඳ
පොඩි පොඩි නරකත් තියෙනවා. ඉන්ටර්නල් මෙමරි එක මදි 4gb වගේ තියෙන්නේචාර්ජ් කරන/ ඩේටා කේබල් එක ප්ලග් කරන, මයික්‍රො යූ ඇස් බී පෝර්ට් එක, වෝටර් පෘෆ් වෙන්න පොඩි කවරෙකින් වහල තියෙන්නේ. ඒක අරිනකොට වහනකොට, කාලයක් ගියාම පොඩ්ඩක් ලැක්ස් වෙන්න පුලුවන්. ඒ නිසා චාර්ජිං ඩොක් එකක් ගන්න ( ඩොලර් 50+ ) එහෙම නැත්නම් ලේසියෙන්ම ඩොක් එකක් හදා ගන්න පුලුවන්
අනිත් අවුල තමයි සෝනි කාරයෝ මේකට 4.3 අප්ඩේට් එක දෙයි ද දන්නේ නෑ
bump
V eka kisima aulak nati 4n ekak... mama use karanavaaa...
anee manda ban oya touch aul yanava kiyana seen nam mama danne naha..mokada mage girlta tiyenne Xperia U phone ekak. eke dan auruddakata wadii kisiiiima ailak nathaaa...
U eka gatte... Rs.26000/= maasa 11 kata vitara udadi...
mage xperia V eka Rs.44900/= augast wala...

machang man den sati dekakata vitara kalin gatta 4n eke... 4n eka patta bt podi aul dekak tiyenava mata diravanne neti,,, me 4n eka ikmanata heat wenava ban... godak vela use karama... anith eka ikmanata battry bahinava... e erenna vena kisima aulak ne... man gaththe 43i