Xperia V ???

Leo_D

Well-known member
  • Jan 26, 2011
    2,711
    560
    113
    sony-xperia-v%20to.jpg

    Machanla xperia V phone eka hondaida? xperia phones wala touch eka awul yanawa kiyanne aththada ban? xperia phones use karana ewungen podi sup ekak one... thawa me phone eka awul nam mata wena ganna puluwan phones kiyahan around 40,000
     
    tshirtZ

    Well-known member
  • Aug 31, 2011
    5,437
    1,372
    113
    Kelaniya
    Price range:

    Sony

    Sony Xperia neo L
    LKR : 26900.00

    Sony

    Sony Xperia Sola
    LKR : 28900.00

    Available

    Sony Xperia tipo
    LKR : 16900.00

    Sony Xperia tipo dual
    LKR : 17600.00

    Available

    Sony Xperia Go
    LKR : 29900.00

    Sony Xperia Acro
    LKR : 46900.00

    Xperia SL
    LKR : 45900.00

    Xperia Ion
    LKR : 49900.00

    Xperia Miro
    LKR : 23500.00

    Xperia S
    LKR : 45900.00

    Xperia J
    LKR : 28900.00

    Xperia P
    LKR : 34500.00

    Xperia T
    LKR : 44500.00

    Sony

    Sony Xperia V
    LKR : 46900.00

    Xperia TX
    LKR : 48900.00

    Sony Xperia U
    LKR : 24900.00

    Xperia E dual
    LKR : 22900.00

    Sony Xperia Z
    LKR : 73900.00

    Sony Xperia L
    LKR : 38900.00
     
    • Like
    Reactions: Leo_D

    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    sony-xperia-v%20to.jpg

    Machanla xperia V phone eka hondaida? xperia phones wala touch eka awul yanawa kiyanne aththada ban? xperia phones use karana ewungen podi sup ekak one... thawa me phone eka awul nam mata wena ganna puluwan phones kiyahan around 40,000

    එහෙම ටච් එක අවුල් යනවා කියන්නේ බොරු කතාවක්..හැබැයි අඩුවට දෙන shop වලින් නැතුව genuine තැනකින් ගනින්..එච්චරයි..
     
    Aug 18, 2011
    6,147
    788
    0
    මම යූස් කරනවා මේ ෆෝන් එක. ස්පීඩ් හොඳයි. ලැග් වෙන්නේ නෑ. කැමරා එක පට්ට. වෝටර් පෲෆ් තමයි ( මම වතුර එකක දාලා බැලුවා විනාඩි 3ක් :P ) ඩිසයින් එකත් ලස්සනයි, කර්ව් නිසා පොඩි ලයින් එකක් තියෙනවා. වැඩිය බරත් නෑ, සැම්සුන්ග් වගේ ප්ලාස්ටික් ෆීල් එකක් එන්නෙත් නෑ. ඕවා තමයි හොඳ

    පොඩි පොඩි නරකත් තියෙනවා. ඉන්ටර්නල් මෙමරි එක මදි 4gb වගේ තියෙන්නේ :baffled::baffled: චාර්ජ් කරන/ ඩේටා කේබල් එක ප්ලග් කරන, මයික්‍රො යූ ඇස් බී පෝර්ට් එක, වෝටර් පෘෆ් වෙන්න පොඩි කවරෙකින් වහල තියෙන්නේ. ඒක අරිනකොට වහනකොට, කාලයක් ගියාම පොඩ්ඩක් ලැක්ස් වෙන්න පුලුවන්. ඒ නිසා චාර්ජිං ඩොක් එකක් ගන්න ( ඩොලර් 50+ ) එහෙම නැත්නම් ලේසියෙන්ම ඩොක් එකක් හදා ගන්න පුලුවන් :):) අනිත් අවුල තමයි සෝනි කාරයෝ මේකට 4.3 අප්ඩේට් එක දෙයි ද දන්නේ නෑ
     
    • Like
    Reactions: Leo_D

    TDI110

    Well-known member
  • Dec 7, 2010
    4,336
    351
    83
    V eka kisima aulak nati 4n ekak... mama use karanavaaa...

    anee manda ban oya touch aul yanava kiyana seen nam mama danne naha..mokada mage girlta tiyenne Xperia U phone ekak. eke dan auruddakata wadii kisiiiima ailak nathaaa...

    U eka gatte... Rs.26000/= maasa 11 kata vitara udadi...
    mage xperia V eka Rs.44900/= augast wala...
     
    • Like
    Reactions: Leo_D

    Leo_D

    Well-known member
  • Jan 26, 2011
    2,711
    560
    113
    එහෙම ටච් එක අවුල් යනවා කියන්නේ බොරු කතාවක්..හැබැයි අඩුවට දෙන shop වලින් නැතුව genuine තැනකින් ගනින්..එච්චරයි..

    Phone eka hodai macn... gannawa nam metopolitan eken ganin....

    Sony bump!

    බින්දු;15726168 said:
    මම යූස් කරනවා මේ ෆෝන් එක. ස්පීඩ් හොඳයි. ලැග් වෙන්නේ නෑ. කැමරා එක පට්ට. වෝටර් පෲෆ් තමයි ( මම වතුර එකක දාලා බැලුවා විනාඩි 3ක් :P ) ඩිසයින් එකත් ලස්සනයි, කර්ව් නිසා පොඩි ලයින් එකක් තියෙනවා. වැඩිය බරත් නෑ, සැම්සුන්ග් වගේ ප්ලාස්ටික් ෆීල් එකක් එන්නෙත් නෑ. ඕවා තමයි හොඳ

    පොඩි පොඩි නරකත් තියෙනවා. ඉන්ටර්නල් මෙමරි එක මදි 4gb වගේ තියෙන්නේ :baffled::baffled: චාර්ජ් කරන/ ඩේටා කේබල් එක ප්ලග් කරන, මයික්‍රො යූ ඇස් බී පෝර්ට් එක, වෝටර් පෘෆ් වෙන්න පොඩි කවරෙකින් වහල තියෙන්නේ. ඒක අරිනකොට වහනකොට, කාලයක් ගියාම පොඩ්ඩක් ලැක්ස් වෙන්න පුලුවන්. ඒ නිසා චාර්ජිං ඩොක් එකක් ගන්න ( ඩොලර් 50+ ) එහෙම නැත්නම් ලේසියෙන්ම ඩොක් එකක් හදා ගන්න පුලුවන් :):) අනිත් අවුල තමයි සෝනි කාරයෝ මේකට 4.3 අප්ඩේට් එක දෙයි ද දන්නේ නෑ

    V eka kisima aulak nati 4n ekak... mama use karanavaaa...

    anee manda ban oya touch aul yanava kiyana seen nam mama danne naha..mokada mage girlta tiyenne Xperia U phone ekak. eke dan auruddakata wadii kisiiiima ailak nathaaa...

    U eka gatte... Rs.26000/= maasa 11 kata vitara udadi...
    mage xperia V eka Rs.44900/= augast wala...

    Thanks :)
     
    janiranga

    Junior member
  • Aug 1, 2012
    445
    17
    18
    machang man den sati dekakata vitara kalin gatta 4n eke... 4n eka patta bt podi aul dekak tiyenava mata diravanne neti,,, me 4n eka ikmanata heat wenava ban... godak vela use karama... anith eka ikmanata battry bahinava... e erenna vena kisima aulak ne... man gaththe 43i
     
    Leo_D

    Well-known member
  • Jan 26, 2011
    2,711
    560
    113
    machang man den sati dekakata vitara kalin gatta 4n eke... 4n eka patta bt podi aul dekak tiyenava mata diravanne neti,,, me 4n eka ikmanata heat wenava ban... godak vela use karama... anith eka ikmanata battry bahinava... e erenna vena kisima aulak ne... man gaththe 43i

    Ok thanks machan kiwwata