XPERIA X8 එකට සිංහල ෆොන්ට් දාන හැටි..

AWRORA

Well-known member
  • Mar 27, 2008
    15,186
    1,414
    113
    සිංහල බෞද්ධ රටේ...
    XPERIA X8 එකට සිංහල ෆොන්ට් දාන හැටි..

    කවුරු හරි දන්නවද XPERIA X8 එකට සිංහල ෆොන්ට් දාන හැටි...මට ඔනෙ ඉන්ටනෙට් යද්දි සිංහලෙන් තියෙන දේවල් බලා ගන්න:yes:..(ගොඩක්ම එලකිරි එකේ :yes::yes:)හෙලකුරු දැම්මට එකේ සිංහල type කරන්න විතරයි පුලුවන්.....
     

    msurangag

    Member
    Apr 27, 2011
    873
    100
    0
    රූට්‌ කරන්න ඕනි
    හරියට කල නැත්තම් කෙල වෙනවා
    එක නිසා ඔහොම තියාගන්න
     

    channaq4

    Well-known member
  • Jun 30, 2008
    3,322
    1,053
    113
    නොදනි(Unknown)