Xperia Z

bootboy

Member
Mar 2, 2014
2,513
76
0
Sydney,NSW
mama me phone eka ganna hadanne....ada balanna giya divine shop ekata...
samsung grand 2 ekai s4 mini ekai ekka baluwama meka hodai wage...kadenuth kiwwa,,,,meke aulak tiyanawada?48k wage kiwwa Z eka....me ganata shapeda?nattam wena 4n ekak tiyanawada mekata samana features tiyana samsun or others?


xperia-z-ultra-hero-black-620x420-a82de52b739491a12b1212ca4f27a18d.jpg
 

kevin37

Member
Oct 17, 2010
3,888
446
0
37
Colombo
ඕක හොදම ෆෝන් එකක් මචං. ඔය ගානට පාඩු නැ. SONY Xperia Z Or LUMIA 925 තමා. GRAND 2 ගන්න එපා මචං. graphics මදි, NFC නැ, Kikat update නැ, Colors මදි මටනම් :yes:
 

bootboy

Member
Mar 2, 2014
2,513
76
0
Sydney,NSW
oka ganna epo.. display awul enawalu


sirawatada? :shocked::shocked:
ඕක හොදම ෆෝන් එකක් මචං. ඔය ගානට පාඩු නැ. SONY Xperia Z Or LUMIA 925 තමා. GRAND 2 ගන්න එපා මචං. graphics මදි, NFC නැ, Kikat update නැ, Colors මදි මටනම් :yes:
ela machan
ela phn eka
;);)
;);)
math oka ganna hadanne :yes:
elaz
try this site..

http://www.ideabeam.com/

mama nam kiyanne go for nexus 5..

balamu..
 

myloo93

Well-known member
  • Oct 27, 2012
    1,576
    185
    63
    oka ganda epa yako.. wikunana kadawal walinma kyanawa epa kyala ganda.. oka failure bng
     

    rtmayura

    Well-known member
  • Jun 28, 2007
    1,926
    77
    48
    Tangalle
    මාත් Z1 එකක් ගත්තා. 60යි ගියේ. පට්ටයි මටනම් ඒ ෆෝන් එක. 4.4.2 අප්ඩේට් එකත් දාගත්තා. කැම් 20මෙ.පි, 4G, ප්‍රොසසර්, රැම්2GB, ඔක්කොම ශේප්. කලින් S2, S3 (international version) යූස් කරපු නිසා වෙනසකට එකක් ගත්තේ. full satisfied.
    http://www.elakiri.lk/forum/showthread.php?t=1620266
     

    kevin37

    Member
    Oct 17, 2010
    3,888
    446
    0
    37
    Colombo

    Android Authority එකේ review එකේ නම් ඔකේ කිසිම වරදක් කියන්නේ නැ. Antutu benchmark score එකක් ගොඩක් හොදයි. over 20 000. ඉතින් බය නැතුව ඕක ගනින් මචං.
    :yes::yes: මේ video එක හරියටම පටන් ගන්නේ 1:00 හොදේ :D
     

    dakshinasd

    Well-known member
  • Feb 23, 2008
    2,816
    1,974
    113
    127.1.1.0
    Viewing angles nam anthima charter. Display eke sudu pata gathiyak thiyenawa. High contrast colors produce karaddi tikak aul. Washout colors thiyenne. Mekata hethuwa Sony la use karanne LCD display ekak.

    Z2 ekenam man hithanne IPS display panel ekak enne. E hinda display eke aula ok nam ganna. Matanam eka thama aulakata thiyenne. E arenna anith okkoma superb.
     

    waca

    Well-known member
  • Nov 13, 2006
    3,678
    2,127
    113
    Nugegoda
    ෆෝන් එක හොඳයි මං දන්න අය පාවිච්චි කරනව හැබැයි අනිත් ඒවට වඩා රත්වෙනව නං වැඩියි