Mr Dilshan

Well-known member
  • Jun 16, 2007
    5,439
    759
    113
    ඩිස්ප්ලේ එකට කෙල උනා මචන්ලා

    සාධාරණව හදාගන්න පුලුවන් ෂුවර් පොට් එකක් කියහල්ලකෝ,
    ebay එකෙත් ගාන හයදාකහ් වගේ වෙන්නේ
    මට අටට අඩුවෙන් කරගන්න බැරිවෙයිද
     

    Tharakadj

    Well-known member
  • May 11, 2009
    3,902
    316
    83
    mehen karot nam 20000 witara yai ban.
    mage S4 eket display giya last week. ekata 22000k iluwa. :angry::angry: