මට නම් සෝනි ෆෝන් එච්චර සෙට් උනේ නැහැ.. සෝනි එරික්සන් වගේ නෙමේ සෝනි උනාට පස්සේ ගහපු phon වල මොනවා හරි අවුලක් තිබුනා .. එයිට වඩා සැම්සුන් හොදයි වගේ

samsung hariyanne ne bro.. samsung for girls neh

(sony S, sony V, sony J පාවිච්චි කලා ...තුනේම අවුල් තිබුනා ....)