Xperia Z1 පාවිච්චි කරන කොල්ලො ඉන්නවද

T h u s h

Well-known member
  • Jan 21, 2011
    4,434
    735
    113
    මට නම් සෝනි ෆෝන් එච්චර සෙට් උනේ නැහැ.. සෝනි එරික්සන් වගේ නෙමේ සෝනි උනාට පස්සේ ගහපු phon වල මොනවා හරි අවුලක් තිබුනා .. එයිට වඩා සැම්සුන් හොදයි වගේ :D

    (sony S, sony V, sony J පාවිච්චි කලා ...තුනේම අවුල් තිබුනා ....)
     

    X_tiGer_X

    Well-known member
  • Dec 25, 2009
    1,711
    101
    63
    කොහේ කොතනක හෝ
    z1 එකේ කියන්න අවුලක් නෑ. water-dust proof එහෙමත් තියෙනවා. මං water proof check කරලත් බැලුවා.:yes: හවසට 6න් 7න් පස්සෙ වගේ ෆෝටෝ ගන්නකොට low light environment වලදී ෆෝටෝ quality මදි. සැම්සුන්ග් වලට වඩානම් සෝනි Z1 ෆෝන් battery life වැඩියි.
    ehemada bro.. mama hugakma balanne cam ake quality eka bn..20mp weda da :)
    මට නම් සෝනි ෆෝන් එච්චර සෙට් උනේ නැහැ.. සෝනි එරික්සන් වගේ නෙමේ සෝනි උනාට පස්සේ ගහපු phon වල මොනවා හරි අවුලක් තිබුනා .. එයිට වඩා සැම්සුන් හොදයි වගේ :D
    samsung hariyanne ne bro.. samsung for girls neh :D
    (sony S, sony V, sony J පාවිච්චි කලා ...තුනේම අවුල් තිබුනා ....)
    ehemada bn.monawada tiuna aul.. display ehema case bn:confused::confused:
    මට xperia z1 එකෙ dispaly එක දාන්න කීයක් යයිද කියහල්ලකෝ????
    display giye mokda bn.. uba monwa karanna gihinda :nerd::nerd:
    mamath reviews kiyewwama godak un kiyala thibba slow wenawa kiyala.
    poddak hoyala balapan
    thanks mchn mama hoyala balannam bn.. hema ekama wage slow wenawa neda bn load wedi unama:confused::confused: