Xperia Z2

Max_r

Well-known member
  • May 10, 2007
    12,452
    1
    15,048
    113
    z2 :D

    අහ් හොද 4න් එකක් :)
    ජාතියක් ජන්මයක් තියෙ
    සොෆ්ට්වෙයාර් එකක් ෆ්ලැස් කරගන්න ලෙසියි
    කස්ටමයිස් රුටිං වලට ලෙසියි සෝනි
    ලස්සනයි
    අප්ඩෙට් එනවා (ටිකක් පරක්කු වෙලා හරි)



    ------------------------

    කඩ නම් දන්නෙ නැ මචන් :(
    ------------------------

    හුවාවෙ අරගන්නවා නම් දෙපාරක් හිතපන්
    ආයෙ විකුනනවා නම් සොරි ටමයි :no:
    ------------------------
     
    Last edited:

    diazkolla

    Well-known member
  • Feb 14, 2010
    10,971
    2,404
    113
    කරුණා අනාථ නිවාස
    ගනින් බන් Z2 ඔය වේසි කියන ඒවා අහන්න එපා... චයිනීස් ගන්න හදබ්න්නේ මීහරක වගේ,...:baffled:


    lol okkoma Chinese thamai pons, tho hitanwada Sony Swiss kiyala? :rofl::rofl::rofl::rofl:

    z2 :D

    අහ් හොද 4න් එකක් :)
    ජාතියක් ජන්මයක් තියෙ
    සොෆ්ට්වෙයාර් එකක් ෆ්ලැස් කරගන්න ලෙසියි
    කස්ටමයිස් රුටිං වලට ලෙසියි සෝනි
    ලස්සනයි
    අප්ඩෙට් එනවා (ටිකක් පරක්කු වෙලා හරි)



    ------------------------

    කඩ නම් දන්නෙ නැ මචන් :(
    ------------------------

    හුවාවෙ අරගන්නවා නම් දෙපාරක් හිතපන්
    ආයෙ විකුනනවා නම් සොරි ටමයි :no:
    ------------------------


    shop ekata gihin athata aran balanna ona.....thanks all
     

    rtmayura

    Well-known member
  • Jun 28, 2007
    1,926
    77
    48
    Tangalle
    z2 :D

    අහ් හොද 4න් එකක් :)
    ජාතියක් ජන්මයක් තියෙ
    සොෆ්ට්වෙයාර් එකක් ෆ්ලැස් කරගන්න ලෙසියි
    කස්ටමයිස් රුටිං වලට ලෙසියි සෝනි
    ලස්සනයි
    අප්ඩෙට් එනවා (ටිකක් පරක්කු වෙලා හරි)



    ------------------------

    කඩ නම් දන්නෙ නැ මචන් :(
    ------------------------

    හුවාවෙ අරගන්නවා නම් දෙපාරක් හිතපන්
    ආයෙ විකුනනවා නම් සොරි ටමයි :no:
    ------------------------

    අනිවා Z2 එක ගනින්. මං අරගත්තෙ Z1 එකක්. Android update කලා 4.4.4ටත්. Root කරල unicode දැම්ම දැන්නම් full satis...
     

    Fire_Bird

    Well-known member
  • Feb 13, 2009
    8,837
    1
    1,045
    113
    samsung lontha magul nam ganna epa puthe me katha ahala :baffled: nexus 5 eka ganin sony epaanam 1000n sampathai :rofl: