Xperia Z5 Premium Single Sim ගන්න තැනක් ??????

EMINƎM

Well-known member
  • Aug 15, 2011
    5,123
    727
    113
    Rochester Hills, Detroit, Michigan, U.S.
    Sony වලට වඩා හොද options? මගේ xperia p එකට මේ October වලට අවුරුදු 4i බොල. මගේ එක ගෙන්නගත්තේ අයියට කියල සෞදි වලින් 2012. එතකොට ලංකාවේ phone එක නෑ. තාම කිසිම හේතුවකට repair කරලා නෑ. දෙන්න පුළුවන් හැම වදේම දීල තියෙන්නේ. candy crush වගේ ලපටි games නෙවේ, ලොකු games ගහල ඇති අන්නතවත්. දැන් එකම අවුල දවසට දෙපාරක් තුන්පාරක් charge කරන්න වෙනවා battery එක 1305mAh නිසා. වෙන කිසිම අවුලක් නෑ තාම. අලුත් එකක් ගන්නත් ඕනේ දැන්, ඒත් මේක කැඩෙන්නේත් නෑ මගුල
    Xperia p එකේ 8mp cam එකත් ඒ දවස් වල හොදම cam එකක්. 1080p 30fps තිබ්බේ නෑ ගොඩක් phone වල. තිබ්බේ රු 60000න් එහා ඒවගේ විතරයි. තාමත් ඒ cam එක ඔය අලුතෙන් එන 8mp ඒවාට වඩා හොදයි. but ටිකක් slow. අනික ඒකෙ තියෙන HDMI out, gyro sensor,NFC, metal back cover,OTG,
    physical camera button තාමත් සමහර ලොකු phones වලත් නෑ. අනික මගේ ආසම feature එක Walkman sound
    9.gif
    9.gif

    ඒ අතින් ගත්තම ගෙවන ගානට හොදටම වටින phone ජාතියක් sony කියන්නේ.

    අනිවා බ්‍රෝ අනිවා. මගෙත් Xperia P තියෙන්නේ 2013 ගත්තේ. තාම වැඩ බන්. Battery අවුල තමා තියෙන්නේ. තාම හොදට වැඩ. Real Racing පවා ගහල තියෙනව. ඒ රෙද්ද කැඩෙන්නේ නෑ බන්. :):):)
     
    cuteoz

    Well-known member
  • Jan 29, 2009
    8,997
    1,550
    113
    mama asama sony, egollange design language eka harima hodai, z5 ekath harima hoda phone ekak, 4k screen eken hodata details penawa pinthura wala, balala ganna hoda thenakin
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    Sony වලට වඩා හොද options? මගේ xperia p එකට මේ October වලට අවුරුදු 4i බොල. මගේ එක ගෙන්නගත්තේ අයියට කියල සෞදි වලින් 2012. එතකොට ලංකාවේ phone එක නෑ. තාම කිසිම හේතුවකට repair කරලා නෑ. දෙන්න පුළුවන් හැම වදේම දීල තියෙන්නේ. candy crush වගේ ලපටි games නෙවේ, ලොකු games ගහල ඇති අන්නතවත්. දැන් එකම අවුල දවසට දෙපාරක් තුන්පාරක් charge කරන්න වෙනවා battery එක 1305mAh නිසා. වෙන කිසිම අවුලක් නෑ තාම. අලුත් එකක් ගන්නත් ඕනේ දැන්, ඒත් මේක කැඩෙන්නේත් නෑ මගුල
    Xperia p එකේ 8mp cam එකත් ඒ දවස් වල හොදම cam එකක්. 1080p 30fps තිබ්බේ නෑ ගොඩක් phone වල. තිබ්බේ රු 60000න් එහා ඒවගේ විතරයි. තාමත් ඒ cam එක ඔය අලුතෙන් එන 8mp ඒවාට වඩා හොදයි. but ටිකක් slow. අනික ඒකෙ තියෙන HDMI out, gyro sensor,NFC, metal back cover,OTG,
    physical camera button තාමත් සමහර ලොකු phones වලත් නෑ. අනික මගේ ආසම feature එක Walkman sound
    9.gif
    9.gif

    ඒ අතින් ගත්තම ගෙවන ගානට හොදටම වටින phone ජාතියක් sony කියන්නේ.

    :yes::yes::yes::yes::yes::yes::yes:
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    සෝනි design වල එකටයි OS එකටයිතම මම පට්ටම කැමති, ඒ වගේ look එකක් අනිත් ඒවේ නෑ, අනික multitssking අනිත් හැම එකකටම වඩා සුපිරි
     
    • Like
    Reactions: ytheekshana