Xpress Pearl නැව අපේ මුහුදු සීමාවට ඇතුළුවෙන්න අවසර දීලා.

Dasunelakiri

Well-known member
  • Oct 23, 2018
    319
    268
    63



    මේකෙන් යා යුතුයි.කාලය එලැබ ඇත
    නිකමට හිතපල්ලා .. අපි උඹලා මේ රට ඇතුලෙම හිරකාරයෝ ...වහල්ලු ..
    සුපර් මාකට් එකකට පලයල්ලා .. හරි චොකලට් එකක් මේ රටේ තියෙනවද ? මොකක් හරි මල ජරාවක් තියෙන්නේ ..හොද චොකලට් එකක් කනවා නම් ඒකේ හරි මිල වගේ දෙගුණයක් තුන් ගුණයක් ගෙවන්න ඕනේ ..
    ලක්ශ 35ක් තියෙනවා නම් මේ රටේ උඹට ගන්න පුලුවන් එකම වාහනේ wagon R එකක් .. ඒත් හිතපන් පිට රටක ලක්ශ 35කට උඹට ආතල් එකේ skyline එකක් ගන්න බැරිද ? මුදලට වටිනා වාහනයක් ගන්න පුලුවන්ද ?
    Mobile network ගැන කල්පනා කරපං .. එක්කෝ signal නෑ ,එක්කෝ slow හැබැයි ගාන නම් ලස්සනට කැපෙනවා .. කිසිම choice එකක් නෑ ..උන් දෙන්නේ මොකක්ද අපි ගන්න ඕන ..
    වැඩිය එපා අපිට අපේ රට බාර දෙන්න පාලකයෙක් හොයාගන්න බෑ .. අපි දන්නවා ඔක්කොම හොරු.. හැබැයි අපිට වෙන විකල්පයක් නෑ .. හොරු අතරින් හොදම හොරා තෝරන්න තියෙන්නේ ,මිනීමරුවෝ ,කොටි පාර්ලිමේන්තුවේ.. උන් තමා අපේ අනාගතේ ගැන තීරන ගන්නේ ..
    වැඩිය මොකුත් ඕනේ නෑ සිගරැට් එකක් ගනිං .. සිගරට් බොන එකා ඕක මොන ගානට තිබ්බත් ගන්නවා.. ඌත් මොනවා උනත් customer කෙනෙක් .. ඌ ගෙවන ගානට උට සරිලන සිගරැට් එකක් උට හම්බෙන්න ඕන .. ලෝකේ කොච්චර හොද flavors තියෙනවද ? හැබැයි අපේ උන්ට උරන්න පුලුවන් උන් දෙන එක .. හෙට උන් දුම්කොල කුඩු දුන්නත් අපි ගහන්න ඕන .. වෙන විකල්ප නෑ ..
    මිනිහෙක් උපාධියක් ගන්න කොච්චර කැපකිරීමක් කරන්න ඕනද ? කොච්චර මහන්සි වෙන්න ඕනද? හැබැයි ඔය මහන්සි වෙලා ගන්න උපාධි සහතිකෙත් අරගෙන අට පාස් ඇමතිලා මන්ත්‍රී ලා ලග දනින් වැටෙන්න ඕන රස්සාවක් ගන්න ..
    නීතිය ගත්තත් 10 දෙනෙක්ට ක්‍රියාත්මක වෙන්නේ 10 විදියකට ..
    ඒ වගේම නිකමට හිතපන් අපේ මේ සංස්කෘතිය කියන ලබ්බ .. කරන්න පුලුවන් අලුගුත්තේරු වැඩ ඔක්කොම වෙනවා .. හබැයි ඒවා වෙන්න ඔන හොරෙන් .. එලිපිට reality එකේ ජීවත් වෙන උන් හංවඩු ගැහෙන්නේ පිස්සො විදියට ..
    රටේ වෙන්නේ මොකක්ද කියලා හරියට දැනගන්න පුලුවන් news චැනල් එකක් තියෙනවද ? උන් පෙන්නවා..අපි බලනවා. ඇත්ත උනත් බොරු උනත් ඇටි කෙහෙල් කාපු උගුඩුවෝ වගේ ඔහේ බලං ඉන්නවා..
    අපේ රටවල උන්ට නිදහසේ හිතලා , නිදහසේ කතා කරලා පුරුදු නෑ .. හිතන්නේ වහල්ලු වගේ ,ජීවත් වෙන්නේ තව එකෙක්ට බයෙන් , හෙට දවසේ ගේම ගහගන්න නම් අද දවසේ මොකාට හරි ගොට්ට අල්ලන්න ඕන ..
    නිකං හිතපන් අපි ගෙවන්නේ මොන කරුමයක් ද කියලා ?
     

    MR.BILLA

    Well-known member
  • Jun 24, 2011
    6,152
    1,525
    113
    ai kiyanna oneda?
    Rate ipaduna eka karumayk kiyala hithana widihata un rata path karanawa..

    athakn deshapalana wahal kam kara kara inna thiyenne. independely think karana ayawa kuhakayo kiya kiyala wahal kam karamu.
     

    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,694
    21,381
    113
    Anith ratwal racist bn...
    Lat ekak hodagena 3rd class citizens la wage inna wenne
     

    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,613
    113
    ගෙදර බන් !!
    නීතිය ගත්තත් 10 දෙනෙක්ට ක්‍රියාත්මක වෙන්නේ 10 විදියකට .

    Meka haduna nam oya okkoma hadenawa.
    Only option eka NAGA wage minihek. Miniha ge yogitha vivasthawa thamai ekama option eka.

    Aye wena option ekak aurudu 50-60kata na bnz.
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    යන උන් පලයල්ල බන් කියෝ කියෝ ඉන්නෙ අහවල් දේටද????

    ඒත් හිතපන් පිට රටක ලක්ශ 35කට උඹට ආතල් එකේ skyline එකක් ගන්න බැරිද ? මුදලට වටිනා වාහනයක් ගන්න පුලුවන්ද ?

    පුලුවන්, ඒත් ඔය කියන රටවලම කොරෝනා හැදුනාම ලක්ශ 35 විතර බිලක් ස්පිරිතාලෙන් දෙනව ගෙවපන් කියල, හැබැයි අපේ රටේ එහෙම නැ තබයක් ගන්නෙ නැ..
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,999
    167,835
    113
    එකමත් එක රටක
    යන උන් පලයල්ල බන් කියෝ කියෝ ඉන්නෙ අහවල් දේටද????
    5oXEJium.jpg
     

    pga

    Well-known member
  • Oct 4, 2006
    3,965
    914
    113
    lankawa oya nawe destination ekak. India and Qatar walatath oka gihin tama awilla tiyenne.
     

    jk perera

    Well-known member
  • Dec 13, 2009
    11,731
    5,218
    113
    අපේ ගෙදර
    ගිනි ගනිමින් ඇති නැව නිසා මීගමුව කලපුවට යම් තෙල් කාන්දුවක් ඇතිවුවහොත් එයට සුදානම් විමක් සදහා මේ වන විටත් මිගමු මාංකුලිය පාලම මත දැවැන්ත මෙහෙයුමක් ක්‍රියාත්මකය.පාලමට පහලින් ගණකම් සහිත රෙක්සින් වලින් තනන ලද ආරක්ෂිත වැටක් වතුරට බැස්සවිම සඳහා සුදානම් කරමින් තිබේ.එය බූම් එකක් ලෙසින් හදුන්වයි.

    186551602_647545756645624_1459868568645854281_n.jpg
     
    • Like
    Reactions: dilann

    Tyrion Lannister

    Well-known member
  • Aug 20, 2012
    3,293
    5,749
    113
    King's Landing
    ඒ වරාය වලට එන්න ඉඩදීල තියෙනව. හැබැයි Leak එක හදාගන්න ඉඩ දීලා නෑ වගෙ නේද?
     

    Battery Podda

    Well-known member
  • Nov 29, 2018
    3,865
    3,212
    113
    මතක තියාගන්න, ඔය එන්නේ ගිනිගන්න නැවක් නෙමෙයි.. ඔය එන්නේ ලංකාව බේරගන්න තියන අන්තිම අවස්තාව.