Xtrail 2015/2016

hancok

Well-known member
  • Aug 16, 2008
    36,592
    19,040
    113
    පිළි-ඇඳි-දොළ
    ane ow bun. Mara aulaka mama inne nw. Monawa karannada kiyala hithaganna bee. last life eka loku pawak karala thiyanawada koheda bun. Hemotama kiyanna thiyenne mechchara Vehicle Import karana ara surangana katha godak kiyanawa gennanna hadankota. Monawa hari unama adu gane 4n eka wath ans karanne ne. Hemoma Parissam wenna. :sorry::sorry:

    dan oya awula hadanna kiyak yanawa kiwwada. agent ta dammala balewwada
     

    dikdok

    Active member
  • Feb 20, 2012
    379
    25
    28
    ලිප් බොක්කේ
    වොරන්ටි certificate එකේ ගහලම තියෙනවා එන්ජින් ගියර් බොක්ස් one year hybrid battery 2 years (උබලගේ වහනවලත් බලන්න ස්ටර්ලින් , ලාෆ් , ඔටෝ මිරාජ් , uss මේ ඔක්කොම මේවිදියට දෙන්නේ.) නමුත් මේ වහනය ගෙන්වන කාලේ එකියන්නේ 2015 අන්තිම 2016 මුල මේ මේ කාලයේ කිසිම කෙනෙක් දන්නේ නැහැ X trail වල ප්‍රශ්නයක් තියෙනවා කියලා . සකින් මුලින්ම මට කිව්වා ඇතුලේ වැකුම් ලික් වෙනවා වගේ සද්දයක් එනවා කියලා මම එක මගේ ස්ප්ලයට කිව්වම මිනිහා මට කිව්වා hybrid system එකයි පැට්‍රල් වලට මාරුවෙනකොට රිලේ වලින් එන සද්දයක් කියලා . මම ඒවිදියටම සදකින්ට කිව්වා වෙන්නේ මේකයි කියලා. ඒවෙනකොට X trail වල ලෙඩේ ගැන කිසිම තැනක සදහන් වුනේ නැහැ.

    Ai awlk eddima /issue eka kiyala warrenty clam berida..?
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    Genakota 2 years kiyala kiwwa. Nw kiyanawa 1 year witharai kiyala. Gaththa day eke idala mama aula kiwwa. Vehicle eka use karanakota hariyayi kiyala thama kiwwe bun. Kauruth wishwasa karanna epa bun. Anthimata apita kauruth nee. :sorry::sorry:

    ඔච්චර මිලියන් ගනන් ඩීල් වලදි වොර්න්ටි එහෙම කට වචනෙට ගන්නෙ ඇයි බන්. :confused: 2ඉයර්ස් කිවුව 1ඉයර්ස් කිවුවා කියන්නෙ
     

    rooshan2008

    Well-known member
  • Apr 16, 2008
    5,896
    1,271
    113
    CALL 0x754EA
    ගන්න එපා බන්.. 10 මිල්ලියන් අරන් 6 මිල්ලියන් වලට දුන්නේ. ඇඩ් දැම්මත් කතා කරේ නෑ. හැම එකාම කිව්වේ ගියර් බොක්ස් අවුල් ගණන් අඩු කරන්න කියලා
     

    hsgking

    Well-known member
  • Jul 11, 2011
    2,748
    352
    83
    @Moon
    මචන් මෙන්න ඇත්තම කතාව . වෙලාව නැති නිසා කෙටියෙන් කියන්නම් . මේ වාහනේ ගෙනාවේ සදකින්ගේ අක්කට. මම තමා ගෙන්නලා දුන්නේ 2015 නිෂ්පාදනය කරපු එකක් වොරන්ටියක් දුන්නා වොරන්ටි certificate එකේ ගහලම තියෙනවා එන්ජින් ගියර් බොක්ස් one year hybrid battery 2 years (උබලගේ වහනවලත් බලන්න ස්ටර්ලින් , ලාෆ් , ඔටෝ මිරාජ් , uss මේ ඔක්කොම මේවිදියට දෙන්නේ.) නමුත් මේ වහනය ගෙන්වන කාලේ එකියන්නේ 2015 අන්තිම 2016 මුල මේ මේ කාලයේ කිසිම කෙනෙක් දන්නේ නැහැ X trail වල ප්‍රශ්නයක් තියෙනවා කියලා . සකින් මුලින්ම මට කිව්වා ඇතුලේ වැකුම් ලික් වෙනවා වගේ සද්දයක් එනවා කියලා මම එක මගේ ස්ප්ලයට කිව්වම මිනිහා මට කිව්වා hybrid system එකයි පැට්‍රල් වලට මාරුවෙනකොට රිලේ වලින් එන සද්දයක් කියලා . මම ඒවිදියටම සදකින්ට කිව්වා වෙන්නේ මේකයි කියලා. ඒවෙනකොට X trail වල ලෙඩේ ගැන කිසිම තැනක සදහන් වුනේ නැහැ. ඒ විදියට කාලයක් ගියා 2018 මාසේ මතක නැහැ එක දවසක් කිව්වා වාහනේ නැවතුන කියලා එතකොට මම මගේ සප්ලයර්ට කිව්වා ගත්ත එක වාහනයක ප්‍රශ්නයක් අවා ගියර් බොක්ස් කියලා. මම ගියා බලන්න වාහනේ අරගෙන අවා අරගෙන ඇවිත් රෙපයාර් කරා නැවතත් ඒ ලෙඩේ ම අවා කිව්වා.

    මම මග ඇරලා හිටියේ නැහැ සප්ලයර්ට කතා කරලා වොරන්ටි ඉවර උන වාහනේට අන්තිමට gear බොක්ස් එකට අවශ්‍ය සියලුම දේවල් ගෙනල්ලා රෙපයාර් කරලා දෙන්න කතාකර ගත්තා එහෙම කරලත් එසදහා වොරන්ටියකුත් හය මාසයක් හෝ 10000 km කුත් දෙන්න කියලා එකත් අරන්දුන්නා.

    එහෙම කරේ බයට නෙවි මනුස්සකමට නොදක මාව විශ්වසකර නිසා. මට ලස්සනට කර ඇරලා ඉන්න තිබුනා මම එහෙම කරේ නැහැ . කිරියේ එවුන්ට මම එහෙම කරන්නේ නැහැ.

    මෙසරේ රෙපයාර් එකට ලක්ෂ්‍ය 825000 යනවා සියලුම අමතර කොටස් සප්ලයර් එවනවා . එකෙන් භාගයක් මමත් සප්ලයර් දරනවා එහෙම කරන්නෙත් මනුස්සකමට මුළු ගැනම ගෙවන්න කියලා ඉන්න තිබුනා නමුත් මම එහෙම කරන්නේ නැහැ.

    උබලම තීරණය කරපන් මොකද්ද වෙන්න ඕන කියලා. නමුත් මම එකක් තීරණය කළා වොරන්ටි ඉවර වුන වාහන යකට මොකටද වොරන්ටි දුන්නේ කියලා අනික මම කරන්නේ නැහැ මොකද මට එක කරන්න බැහැ. කිරියේ උන්ට එහෙම කරන්නේ නැති නිසා.

    මේ මම කිව්වේ බොහොම සරලව. අද වාහනේ ගරාජ් එකට ගෙනියනවා කිව්වා කැරියර් චාර්ජස් අයකරන්නෙත් නැහැ . ඔන්න ඔහොමයි මම කරේ. බලමු ඉස්සරහට මොනවද වෙන්නේ කියලා තව එකක් කියන්න අමතක වුනා ෆෝන් ආන්සර් කරන්නේ නැහැ කියලා කියනවා සකින් දෙසරයයි කතා කලේ :P දෙසරේම මම අනිත් පැත්තට ගත්තා
    Deparak newei ayye call kare. Kochchara call karada? msg karada? oyama thama iselle nw dala thiyana garage eka hari nee boru karayo kiyala vehicle eka aran gihin heduwe. Eth kattiya salli gaththa witharai apen, mokuth karala thibune nee. Oya mokuth karanne nethi nisa thama api Japan walath call kare. Kochchara kaleka idan oyata kiyanawada problem eka gena. Company eken apita kiwwe vehicle eke saddayak awanam y api eka gathte kiyala. Api mula idalama oya wishwasa kara nisa thama sadde awath vehicle eka thiya gaththe. Kauda ayye wiswasa karanne?? :confused:
     

    hsgking

    Well-known member
  • Jul 11, 2011
    2,748
    352
    83
    @Moon
    ඔච්චර මිලියන් ගනන් ඩීල් වලදි වොර්න්ටි එහෙම කට වචනෙට ගන්නෙ ඇයි බන්. :confused: 2ඉයර්ස් කිවුව 1ඉයර්ස් කිවුවා කියන්නෙ

    Katawahagena hitiye creed ayya hodata danna nisa bun. Api hithuwe nee mehema deyak wei kiyala. Nw creed ekka wena place ekakata hadanna dala thiyenne..
     

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,592
    19,040
    113
    පිළි-ඇඳි-දොළ
    ඔච්චර මිලියන් ගනන් ඩීල් වලදි වොර්න්ටි එහෙම කට වචනෙට ගන්නෙ ඇයි බන්. :confused: 2ඉයර්ස් කිවුව 1ඉයර්ස් කිවුවා කියන්නෙ

    Documents sign karala misak wishwaseta katawachaneta mukuth karanna epa kiyanne okai:yes:
     

    ieannet

    Well-known member
  • Oct 15, 2006
    2,170
    1,757
    113
    ikman eke ads godak tiyanwa milage 50~60 duwapu ewa but mage yaluwek inawa uage masinage eka 5000KM walin gearbox fail wela, aye aluth ekak dala aye 15K waling case

    eka kiyanawa malath oya jarawa gannada epa kiyala :P
     

    aligamaya

    Member
    Jan 22, 2018
    197
    19
    0
    ikman eke ads godak tiyanwa milage 50~60 duwapu ewa but mage yaluwek inawa uage masinage eka 5000KM walin gearbox fail wela, aye aluth ekak dala aye 15K waling case

    eka kiyanawa malath oya jarawa gannada epa kiyala :P

    හයිබ්‍රිඩ් එකද...නිකම් පැට්‍රල් විතරක් එකද....???