xxx return of the xander

androidsuperstar

Well-known member
  • Dec 23, 2013
    1,379
    161
    63
    Freely
    ado man meka ada balanna gatta onna itin deyyane kyala.. :shocked::shocked: podi seen ekak dekka film eka start ekedima.. :no::no: eken poddak hitata awlak wage awa bn :(:(
    neymar api hemoma adare karana player kenek privately mata mut ekka kisi awlak ne :no::no: eth me film ekedi mu karana wedak dekkama upset gya

    Untitled.jpg

    methana tyenne buduhamuduruwange photo ekak neda bn? :growl::growl:

    mu mekata pain gahanawa bn otanadi... :no::no::no: ai bn ahema karanne.? meke director karaya ahema hitala karapu seen ekak wenna ona mokada hodata pennanawa metana buduhamuduruwange photo eka... ane manda bn ubaalaget comments dapanko metana
     
    SoapLK

    Well-known member
  • Sep 28, 2014
    1,511
    410
    113
    ගම්මානෙක
    හිතලා කරා වෙන්නත් පුළුවන්.... නැති වෙන්නත් පුළුවන්.... එත් කරන්න තියන දේ තමා බුදු දහමේ කියලා තියන විදිහට ඔවා ගැන ඕනෙවට වඩා හිතන් නැතුව ඔය මිනිස්සුන්ට වෛර නොකර ඉන්න එක...... මන් මෙහෙම කිවුවත් මටත් දුකක් එනවා බන්....
    2.gif

    Pare tyena bogas kapanawata hamuduruwaru kegahanawa et kata karanna ona thenadi kaurut ne... :yes::yes: samanthra baddala athal gannawa. ewata katha nee :oo::oo:
     
    signshop

    Well-known member
  • May 30, 2011
    12,111
    8,745
    113
    Dubai
    මමත් ඕක දැක්කා ෆිල්ම් එක බලනකොට. මුන් ෆිල්ම් වලින් නියමෙට තෙරෙනෙන්නේ නැති වෙන්න ආගම් වලට ගහනවා මිනිස්සුන්ට රිදෙන්නම. මේවා ගැන කතා කරලා වැඩක් නෑ බන්. බුදු දහමේ හැටියට ඔවා ස්ථිරවම මේ ආත්ම වලදී ඵල දෙනවා. මොන දේ කරත් කර්මයට පිටුපාන්න ඔය එකෙකුටවත් බෑ. මේක නෙයිමාර් කරපු දෙයක් නෙවෙයි. ෆිල්ම් එකේ අධ‍යක්ශකගේ වැඩක්. නෙයිමාර් ටින් එක ඇරන් ගහන්නේ බලලා නෙවෙයිනේ

    karma2.jpg
     
    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,614
    6,326
    113
    ado man meka ada balanna gatta onna itin deyyane kyala.. :shocked::shocked: podi seen ekak dekka film eka start ekedima.. :no::no: eken poddak hitata awlak wage awa bn :(:(
    neymar api hemoma adare karana player kenek privately mata mut ekka kisi awlak ne :no::no: eth me film ekedi mu karana wedak dekkama upset gya

    View attachment 67782

    methana tyenne buduhamuduruwange photo ekak neda bn? :growl::growl:

    mu mekata pain gahanawa bn otanadi... :no::no::no: ai bn ahema karanne.? meke director karaya ahema hitala karapu seen ekak wenna ona mokada hodata pennanawa metana buduhamuduruwange photo eka... ane manda bn ubaalaget comments dapanko metana

    Mokakda ban oya film eka...?
     
    SoapLK

    Well-known member
  • Sep 28, 2014
    1,511
    410
    113
    ගම්මානෙක
    Pare tyena bogas kapanawata hamuduruwaru kegahanawa et kata karanna ona thenadi kaurut ne... :yes::yes: samanthra baddala athal gannawa. ewata katha nee :oo::oo:

    අනිවාරෙන්ම බන්.... සංඝායනාවක අවශ්‍යතාව සැහෙන්න ඇවිල්ලා තියෙන්නේ.... එත් ඒවා කරන්න කවුරුත් නැ....එහෙම එකක් කරොත් එකටත් තුවක්කු උස්සන් යන සිවුර දාගත්තු එවුන් ඉන්නේ.... මාර දුකයි.... දානේ ගෙදරක ගියත් මස් මළු නැත්තම් අයෙත් යන් නැති පොරවල් ඉන්නේ.... තණ්හාව කියන එක අපිටත් වඩා බදාගත්ත මිනිස්සු තමා සිවුර දාගන ඉන්නේ...... :(:(:(
     
    577

    Well-known member
  • Feb 18, 2009
    6,986
    1,292
    113
    Kandy
    හැම ආගමටම වගේ චිත්‍රපටි වලින් නම් එක එක අපහාස වෙනවා බං. ලගදී ආපු
    The Magnificent Seven චිත්‍රපටියේ පල්ලිය ඇතුලෙම මිනී මරන්නේ
     
    androidsuperstar

    Well-known member
  • Dec 23, 2013
    1,379
    161
    63
    Freely
    මමත් ඕක දැක්කා ෆිල්ම් එක බලනකොට. මුන් ෆිල්ම් වලින් නියමෙට තෙරෙනෙන්නේ නැති වෙන්න ආගම් වලට ගහනවා මිනිස්සුන්ට රිදෙන්නම. මේවා ගැන කතා කරලා වැඩක් නෑ බන්. බුදු දහමේ හැටියට ඔවා ස්ථිරවම මේ ආත්ම වලදී ඵල දෙනවා. මොන දේ කරත් කර්මයට පිටුපාන්න ඔය එකෙකුටවත් බෑ. මේක නෙයිමාර් කරපු දෙයක් නෙවෙයි. ෆිල්ම් එකේ අධ‍යක්ශකගේ වැඩක්. නෙයිමාර් ටින් එක ඇරන් ගහන්නේ බලලා නෙවෙයිනේ

    karma2.jpg

    ahema kyana be machan.. mokada taman karana de gena thaman denaganna onane.. neymar kyanne babek nemene bn... Hasheem amla balapan u larger batch eka use karanne ne south africa team ekedi..
     
    u.saradiyel

    Well-known member
  • Jul 23, 2011
    5,037
    2,136
    113
    EARTH
    දුකයි මචන් ඇත්තටම. බුදු හාමුදුරුවන්ට ඒ කාලෙදිම ඔයිට වඩා ප්‍රශ්ණ ආවනෙ බන්. තමන්ටම කරකැවිල එන දවසක් තියෙ බන් ඕනම ජරා වැඩක් කලොත්...........................................................
     
    sylar**

    Well-known member
  • Jan 12, 2011
    4,708
    293
    83
    Brave New World
    අපේ මෝඩ මිනිස්සු හිතන් ඉන්නේ බුද්ධාගම කියන්නේ පිළිම, ගස්, ගල් කියල.ඇත්තටම උන් ගස් ගල් අදහන ජාතියක්. නැතුව ඇත්ත බෞද්ධයෝ නෙමෙයි.