manjulabw

Well-known member
  • Aug 23, 2007
    17,466
    15,587
    113
    Land of the Gods 🕎
    https://m.facebook.com/144408641250...827.1444086412502123/1868803513363742/?type=3

    ඔන්න මචන්ලා වෙන දේවල් තමන්ගේ තමන්ගේ ලමයි ගැන ඇහ ගහගෙන හිටියේ නැත්නම් දැන් කාලේ ගැහැනු ලමයි නම් කොහොමත් හදන්න අමාරු වෙයි. මාර විදියට සමාජේ පිරිහිලා
     
    dildude

    Member
    May 27, 2015
    12,540
    620
    0
    🅷🅴🅰V🅴🅽
    oya wage athal podi kale ganne nathuwa loku wela gannada ban.
    job ekak karanna gaththata passe ithin robo wage ude yanawa hawasa enawa.
    kanawa bonawa nida gannawa. aye ude yanawa :( :rolleyes:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,447
    113
    10
    කටුකරෝලගම
    කෙල්ලට කවුද මොනවද කියල එකි අඬනවා :( කොල්ල පස්සෙන් ඇවිත් ඔලුව අතගාල බදාගෙන අඬන්න එපා කියල සහෝදරකමට හිත හදනව. මුන්ගේ තියෙන වල්කමට ෆොටෝ අරන් අර අහිංසකයෝ දෙන්නට පද හදනව
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,888
    10,486
    113
    In the eyes of my girl
    කෙල්ලට කවුද මොනවද කියල එකි අඬනවා :( කොල්ල පස්සෙන් ඇවිත් ඔලුව අතගාල බදාගෙන අඬන්න එපා කියල සහෝදරකමට හිත හදනව. මුන්ගේ තියෙන වල්කමට ෆොටෝ අරන් අර අහිංසකයෝ දෙන්නට පද හදනව

    මගෙත් අහින්සක කමටද කොහෙද නැග්ග බන් ...:(
     
    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,802
    113
    වලපල්ලේ
    ඉස්සරත් මේවා උනා බන්.. හැබැයි මෙහෙම රෙකෝඩ් කරලා ෆේස්බුක් දැම්මෙත් නෑ.. ෆේස්බුක් එකක් දන්නෙත් නෑ සිංහලු .. දැන් පඩයක් ගියත් අලුත් දෙයක් වගේ වීඩියෝ කරලා වටේ යවනවා.. කෝම හරි දැන් සේරම අනාතයි :)
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,851
    1
    9,597
    113
    Gampaha
    වෙනස තියෙන්නෙ එදා කැමරා ෆෝන් තිබුනෙ නෑ.. අද කැමරා ෆෝන් තියෙනව. ඉතිං සමාජෙ පිරිහිලා..
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    19,617
    33,797
    113
    ඕවා බන් සමාජේ පිරිහීම නෙමෙයි ජෛව විද්‍යාත්මක කාරනා. මේවගේ සිද්ධි වලදී විදුහල්පති ගුරු මණ්ඩලය බුද්ධිමත්ව ක්‍රියා නොකලොත් ලමයින්ගේ අනාගතයයි පාසලේ කීර්තිනාමයයි දෙකම ඉවරයි.
     
    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,466
    15,587
    113
    Land of the Gods 🕎
    ඕවා බන් සමාජේ පිරිහීම නෙමෙයි ජෛව විද්‍යාත්මක කාරනා. මේවගේ සිද්ධි වලදී විදුහල්පති ගුරු මණ්ඩලය බුද්ධිමත්ව ක්‍රියා නොකලොත් ලමයින්ගේ අනාගතයයි පාසලේ කීර්තිනාමයයි දෙකම ඉවරයි.

    තාක්සනේ දියුනුවේ දෙපැත්තක්
    තියෙනවනේ බන්. :rolleyes:
     
    Anemanda1

    Well-known member
  • Aug 30, 2016
    3,938
    2,990
    113
    ඉස්සරත් මේවා උනා බන්.. හැබැයි මෙහෙම රෙකෝඩ් කරලා ෆේස්බුක් දැම්මෙත් නෑ.. ෆේස්බුක් එකක් දන්නෙත් නෑ සිංහලු .. දැන් පඩයක් ගියත් අලුත් දෙයක් වගේ වීඩියෝ කරලා වටේ යවනවා.. කෝම හරි දැන් සේරම අනාතයි :)

    :yes::yes:
     
    Aruna119

    Well-known member
  • Jul 7, 2014
    9,543
    2,580
    113
    85
    පලංචියේ............................

    මේවා හෙන සැරි වැඩා යකූ බලපන් අර නිල් කොට කලිසන් ගහපු පොඩි උනුත් යනවා මේ උත්තික්කොල්ලෝ ටිකට ගානක්වත් නෑ... අනික මේ දැන් ගැනු හෙන මොඩයි යකෝ සමූහ දූෂණයක් වගේ නේ... :angry::growl::(
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    42,792
    1
    56,798
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ආ...පෝ... අපේ ආතල මුත්තලගෙ කාලෙවත් නොවිච්ච දේවල්නෙ මේව:shocked:. හැබැයි දැන් අවුරුදු 20කට ඉස්සර මම ඉස්කෝලෙ යන කාලෙ නම් උනා:yes:. ඒකාලෙ කැමරා ෆෝන් තිබුනෙ නෑනෙ:(
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,851
    1
    9,597
    113
    Gampaha
    ආ...පෝ... අපේ ආතල මුත්තලගෙ කාලෙවත් නොවිච්ච දේවල්නෙ මේව:shocked:. හැබැයි දැන් අවුරුදු 20කට ඉස්සර මම ඉස්කෝලෙ යන කාලෙ නම් උනා:yes:. ඒකාලෙ කැමරා ෆෝන් තිබුනෙ නෑනෙ:(
    :lol::lol:
     
    bulkhead

    Well-known member
  • Nov 19, 2015
    4,165
    407
    83
    වන්නි ඉස්කෝලයක්, එක.කෙල්ලෙක් දාන් ඉන්නෙ කලු කැන්වස්