xxxx ටූත්පේස්ට් පාවිච්චි කරන උන්
මම මේ යුනිලීවර්ස්ල ට මඩ ගහන්නවත් මගේ පුද්ගලික ප්රශ්නෙකටවත් මෙහෙම දානව නෙමේ..
අපේ ගෙදර xxxx විතරමයි ටූත්පේස්ට් එකක් විදිහට පාවිච්චි කරන්නේ ,
ඒත් මේ ලගකදි ඉදන් ටූත්පේස්ට් ටුයිබ් එකේ කර ගාවින් පුපුරනව , මුලින් මම හිතුවේ ඕනවට වඩා තද වෙලා මෙහෙම වෙනව කියල..
උබල හිතනව ඇති ඕක මොකක්ද කියල, මචන් මිරිකනකොට ටියුබ් එකේ ටූත්පේස්ට් එන්නේ කරෙන් , වැක්කරෙනව ටියුබ් එක දිගේ , ඒ වෙලාවට එහම්ම තියල යනව, වොශ් රූම් එකක නම් වතුර ගිහින් අනිතිමට ටූත් පේස්ට් ටූත් සෝස් වෙලා තියෙන්නේ..
සීන් එකෙ තේරෙන්නේ උදේ හදිස්සියට ටියුබ් එක මිරිකුවම..
එකක් දෙකක් නෙමේ මචන් හැම එකකම වෙනව.. හැම ටූත් පේස්ට් එකම අනිව පුපුරනව කට ගාවින්..
මම මාස ගානක් බැලුව, පස්සේ දන්න අදුරන අදාල ටූත්පේස්ට් පාවිච්චි කරන කටිටියගෙන් ඇහුව , හැම කෙනාම වගේ පිලිගත්ත..
උන්ගේ products වල ලස්සනට no එකක් දාල තියනව නේ complain කරන්න කියල , මම ඉදල ඉදල බැරිම තැන ගත්ත..
කිවුව සීන් එක, මගේ ඇඩ්රස් එක අහගත්ත.. ඊයේ හවසම ලොකු ජම්බෝ සයිට් ටූත්පේස්ට් දෙකක් ගෙදරටම ගෙනත් දුන්න..
ගත්ත ඉතින් එපා කියන්නයෑ..

බොරු කතාවක් නෙමේ.. උබලත් අදාල ජාතිය පාවිච්චි කරනව නම් දන්නව ඇති
Last edited:

shit happens to us too