xxxx ටූත්පේස්ට් පාවිච්චි කරන උන්

sudeewa

Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    xxxx ටූත්පේස්ට් පාවිච්චි කරන උන්

    මම මේ යුනිලීවර්ස්ල ට මඩ ගහන්නවත් මගේ පුද්ගලික ප්‍රශ්නෙකටවත් මෙහෙම දානව නෙමේ..

    toothpaste-080508-lg-16005676.jpg


    අපේ ගෙදර xxxx විතරමයි ටූත්පේස්ට් එකක් විදිහට පාවිච්චි කරන්නේ ,
    ඒත් මේ ලගකදි ඉදන් ටූත්පේස්ට් ටුයිබ් එකේ කර ගාවින් පුපුරනව , මුලින් මම හිතුවේ ඕනවට වඩා තද වෙලා මෙහෙම වෙනව කියල..
    උබල හිතනව ඇති ඕක මොකක්ද කියල, මචන් මිරිකනකොට ටියුබ් එකේ ටූත්පේස්ට් එන්නේ කරෙන් , වැක්කරෙනව ටියුබ් එක දිගේ , ඒ වෙලාවට එහම්ම තියල යනව, වොශ් රූම් එකක නම් වතුර ගිහින් අනිතිමට ටූත් පේස්ට් ටූත් සෝස් වෙලා තියෙන්නේ..
    සීන් එකෙ තේරෙන්නේ උදේ හදිස්සියට ටියුබ් එක මිරිකුවම..:rofl:
    එකක් දෙකක් නෙමේ මචන් හැම එකකම වෙනව.. හැම ටූත් පේස්ට් එකම අනිව පුපුරනව කට ගාවින්..

    මම මාස ගානක් බැලුව, පස්සේ දන්න අදුරන අදාල ටූත්පේස්ට් පාවිච්චි කරන කටිටියගෙන් ඇහුව , හැම කෙනාම වගේ පිලිගත්ත..

    උන්ගේ products වල ලස්සනට no එකක් දාල තියනව නේ complain කරන්න කියල , මම ඉදල ඉදල බැරිම තැන ගත්ත..
    කිවුව සීන් එක, මගේ ඇඩ්‍රස් එක අහගත්ත.. ඊයේ හවසම ලොකු ජම්බෝ සයිට් ටූත්පේස්ට් දෙකක් ගෙදරටම ගෙනත් දුන්න..
    ගත්ත ඉතින් එපා කියන්නයෑ..:frown::frown: :lol::lol::lol:

    බොරු කතාවක් නෙමේ.. උබලත් අදාල ජාතිය පාවිච්චි කරනව නම් දන්නව ඇති :)
     
    Last edited:

    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    sirawata ban :yes:
    matath ohoma wela thiyenawa
    toothpaste walata newe habai
    kiri piti walata
    unta complain karama un kalaguna dakwanawa machan
    habai unge products pawichchi kala kiyala prove karanna one :):)
     

    gcj

    Well-known member
  • Mar 24, 2007
    5,914
    1,223
    113
    siraa machan apeth unane.... :eek:

    Mage hithe Tower eke awulak nisa Signal Strength behela ethi... :baffled:
     
    Last edited:
    • Like
    Reactions: sudeewa

    sudeewa

    Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    ado oka siddiya ape gedarath wenawa ne ooi.

    apith xxxx thama use karanne


    :shocked::lol::lol::)

    nikan hambena eke cl kalanam hari.
    oke jathiya kiyapanko :P

    ඔව් මචන් ඕනම කම්පැනි එකක් පට්ටම බය වැඩක් තමයි ඕක, කඩේක උනත් කෑම පොඩ්ඩක් හරි අවුල් නම් බය නැතුව කම්ප්ලේන් කරනව කියන්න , උන් හරි බයයි ඒකට , කඩේ සීල් තියල නේ නඩු අහන්නේ