xxxx ටූත්පේස්ට් පාවිච්චි කරන උන්

ela

Well-known member
  • Jul 4, 2006
    6,425
    4,299
    113
    N/A
    උඹලා දත් මදින්න xxxද බන් පාවිච්චි කරන්නෙ ? චීයා... උඹලා ගේද ?
     
    dinchad

    Well-known member
  • Jul 31, 2007
    6,974
    643
    113
    ඒ කියන්නෙ ටුත්පේස්ට් 2 කින් උන් උබේ කට වැහුවා .....
     
    hansa1018

    Member
    Sep 9, 2008
    13,509
    1,621
    0
    Colombo
    xx try karapan...........:lol::lol::lol:

    සිරාවට ඔය පේස්ට් පාවිච්චි කරනවට වඩා ජෙල් එකක් යූස් කරපන්................
    වෙනස කරලම බලන්න ඕන..............
    පැහැදිලි වෙනසක් තියෙනවා...............
     
    sudeewa

    Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    උඹලා දත් මදින්න xxxද බන් පාවිච්චි කරන්නෙ ? චීයා... උඹලා ගේද ?
    XXXX ban , xxx eke hodama eka.. :lol::lol: :P

    :):rofl::rofl:

    ඒ කියන්නෙ ටුත්පේස්ට් 2 කින් උන් උබේ කට වැහුවා .....

    අනිවා,:):) බලමුකෝ ඒකෙන් හැටි

    xx try karapan...........:lol::lol::lol:
    e monada ban?:shocked:

    සිරාවට ඔය පේස්ට් පාවිච්චි කරනවට වඩා ජෙල් එකක් යූස් කරපන්................
    වෙනස කරලම බලන්න ඕන..............
    පැහැදිලි වෙනසක් තියෙනවා...............
    මොන ජෙල් ද බන්? කෙල ගාන එපා ද?:rofl::rofl: :P

    :oo:
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,748
    1
    15,146
    113
    මටත් ඕක වෙලා තියෙනව
    phone වලට ඕන දෙයක් ගැන කියන brand එකක් නේද
    iPhone_Signal_Strength-thumb-300x308-90239.gif
     
    Last edited:

    manulasj

    Well-known member
  • Jan 29, 2009
    1,716
    199
    63
    ඔය කියන්නේ සිග්නල් ගැන ....මොකද නම කියන්න බැරි
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,557
    22,254
    113
    Gotland
    ඔය කියන්නේ සිග්නල් ගැන ....මොකද නම කියන්න බැරි

    වෙළඳ නාමයේ කීර්තියට හානි වන ලෙස අන්තර්ජාලයේ ද්වේශසහගත ලෙස ලිපියක් පල කලයි කියල උට නඩු දැම්මොත් කියල හිතන තමයි නම කිව්වේ නැත්තේ
     
    sudeewa

    Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    උබේ වල් හිත

    xxxx stand for some brand name

    වෙළඳ නාමයේ කීර්තියට හානි වන ලෙස අන්තර්ජාලයේ ද්වේශසහගත ලෙස ලිපියක් පල කලයි කියල උට නඩු දැම්මොත් කියල හිතන තමයි නම කිව්වේ නැත්තේ

    :yes::yes::yes::yes:
    aniwa
     
    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,818
    3,403
    113
    adaren mirikanna epai.. :)
    dan itin oka puruddata wage karanne natuwa himin mirikanna purudu wenna..:baffled:
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,557
    22,254
    113
    Gotland
    adaren mirikanna epai.. :)
    dan itin oka puruddata wage karanne natuwa himin mirikanna purudu wenna..:baffled:

    නෑ බං පොර බෙල්ලෙන් මිරිකලා තියෙන්නේ එකනේ බෙල්ල කැඩිලා තියෙන්නේ

    බෙල්ලට ටිකක් පහලින් මිරිකුවා නම් හරි.

    එහෙම නැතිනම් ඊටත් පහලින් මිරිකන්න