මේවා තියන අය ඉන්නවද . ප්‍රෝමෝෂන් එකෙං ගන්න පුලුවං පලවෙණි අවුරුද්ද විතරයිද? අවුරුදු දෙක තුනක් ඇඩ් කලාමා ගාණ නගිනවා අහස උසට . :baffled: