Fiona Dabare

Well-known member
  • Jul 28, 2024
    8,110
    7,588
    113
    Colombo
    ශ්‍රද්ධා මූලික කෙනෙක් එතන හිර වෙලා අනික පැත්තට යන්න පුළුවන්.

    අනිත් පැත්ත මොකක්ද?
    ශ්‍රද්ධාව කියන්නේ විශ්වාසය කියන එකද?
     
    nipund

    Well-known member
  • May 17, 2007
    703
    1,003
    93
    අනිත් පැත්ත මොකක්ද?
    ශ්‍රද්ධාව කියන්නේ විශ්වාසය කියන එකද?
    මෙතැනදී සසර ඉන්න කෙනෙක් ගැන කියන හින්ද අමුලිකා ශ්‍රද්ධාව. දන් දීලා , සිල් රැකලා , "බොක්කෙන්ම" නිවන් පතන අය .
    නුවණ උනත් logical mindset එක, ලෝකේ අවුල දැකල "බොක්කෙන්ම" අවුල හොයන්න ඕන කියලා හිතුණ අය .
    අනික් පැත්ත කිව්වේ සසර .
     
    • Like
    Reactions: Fiona Dabare

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    33,843
    1
    58,751
    113
    Mother Earth
    X= කැරි අනුර
    M= කිව්වොත් කියන්නේ බොරු

    Y= අනුර කියන්නේ කැරි බොරු කාරයෙක් 🤷🏻‍♂️
     
    nipund

    Well-known member
  • May 17, 2007
    703
    1,003
    93
    X= කැරි අනුර
    M= කිව්වොත් කියන්නේ බොරු

    Y= අනුර කියන්නේ කැරි බොරු කාරයෙක් 🤷🏻‍♂️
    එකට සුත්‍රය දන්නා ඕන මෙහෙම

    X = අනුරගේ කතාවක්
    M = අනුර බොරු කාරයෙක්
    Y = අනුරගේ මේ කතාවත් පට්ට බොරුවක් . ( හැම කතාවම සාපේක්ෂ බොරුවක් නිසා කතාවේ අවුලක් හොයන්න අමාරු නෑ )

    දැන් Y හින්දා ආයේ M reinforce වෙනවා අනුර බොරු කාරයෙක් .

    X = අනුරගේ කතාවක්
    M = අනුර පට්ට
    Y = අනුරගේ මේ කතාවත් පට්ට . ( හැම කතාවම සාපේක්ෂ ඇත්තක් නිසා කතාවේ හොදක් හොයන්න අමාරු නෑ )

    දැන් Y හින්දා ආයේ M reinforce වෙනවා අනුර පට්ට .

    එක හින්ද තමා ලේසියෙන් කාටවත් පක්ෂය මාරු කරන්න බැරි
     
    • Like
    Reactions: Fiona Dabare

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    33,843
    1
    58,751
    113
    Mother Earth
    එකට සුත්‍රය දන්නා ඕන මෙහෙම

    X = අනුරගේ කතාවක්
    M = අනුර බොරු කාරයෙක්
    Y = අනුරගේ මේ කතාවත් පට්ට බොරුවක් . ( හැම කතාවම සාපේක්ෂ බොරුවක් නිසා කතාවේ අවුලක් හොයන්න අමාරු නෑ )

    දැන් Y හින්දා ආයේ M reinforce වෙනවා අනුර බොරු කාරයෙක් .

    X = අනුරගේ කතාවක්
    M = අනුර පට්ට
    Y = අනුරගේ මේ කතාවත් පට්ට . ( හැම කතාවම සාපේක්ෂ ඇත්තක් නිසා කතාවේ හොදක් හොයන්න අමාරු නෑ )

    දැන් Y හින්දා ආයේ M reinforce වෙනවා අනුර පට්ට .

    එක හින්ද තමා ලේසියෙන් කාටවත් පක්ෂය මාරු කරන්න බැරි
    Y=MX+C අන්ර කියන්නේ සරල රේඛාවක් 🤷🏻‍♂️
     
    nipund

    Well-known member
  • May 17, 2007
    703
    1,003
    93
    Y=MX+C අන්ර කියන්නේ සරල රේඛාවක් 🤷🏻‍♂️

    පැහැදිලි කරන්න Y =M X අරගත්තට, ඇත්තටම ලගින් යන්නේ Bayesian statistics model එකක් , මොකද M value එක වෙනස් වෙන හින්දා . සාමාන්‍යයෙන් ඉන්න මතයම තහවුරු කරන්න බලන් ඉන්න හින්දා M එක දරන මතයට තව තල්ලු වෙන එක වෙන්නේ . ;)

    සරළ රේඛාවකට වඩා curve එකක් මට හිතෙන්නේ :unsure::unsure:

    1758620176045.png
     
    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,588
    113
    Colombo
    බොක්කෙන්ම

    බොක්කෙකෙන්ම අවුල හොයන්න හිතන්නේ අවුල දැකලා ලෝකොත්තර මාර්ගය ඇතුලට ආවාහමද?

    නැත්තම්, බොක්කෙන්ම අවුල හොයන් යද්දි අවුල දැකලා ලෝකොත්තර මාර්ගයට වැටන්න පුලුවන් ඉහල සම්භාවිතාවයක් තියෙනවද?

    නැත්තම්, බොක්කෙන්ම අවුල හොයන් යන *නිසා* අවුල හම්බෙලා ලෝකොත්තර මාර්ගයට වැටෙනවද?
     
    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,588
    113
    Colombo
    Nipun ithin apita paaan da.. :D : D

    paaan කියලා හරි කියාගන්න පුලුවන් කාලේ තමයි කර ගන්න දෙයක් කරගන්න වෙන්නේ. පාන් කියලාවත් කියාගන්න බැරි තරමට අසරණ වෙච්ච මිනිස්සු කෙච්චර ඉන්නවද හොස්පිටල් ඇදවල් වල, අපිට මොන වෙලේ ඕක වෙයිද දන්නැහැ. නොපමා වීම, පමා වුනාට පස්සේ තේරුම් අරන් වැඩක් නැ.
     
    nipund

    Well-known member
  • May 17, 2007
    703
    1,003
    93
    බොක්කෙකෙන්ම අවුල හොයන්න හිතන්නේ අවුල දැකලා ලෝකොත්තර මාර්ගය ඇතුලට ආවාහමද?

    නැත්තම්, බොක්කෙන්ම අවුල හොයන් යද්දි අවුල දැකලා ලෝකොත්තර මාර්ගයට වැටන්න පුලුවන් ඉහල සම්භාවිතාවයක් තියෙනවද?

    නැත්තම්, බොක්කෙන්ම අවුල හොයන් යන *නිසා* අවුල හම්බෙලා ලෝකොත්තර මාර්ගයට වැටෙනවද?
    3 වෙනි එක. හැමදේම drive කරන්නේ ආසාව . තන්හාව. මෙතනදි වෙන නංක් යොදනවා ඡන්දය කියලා.
    හැබැයි බොක්කෙන්ම කියන එක ඇතුලේ වීර්ය , අරමුණ ත අවංක වීම කියන දේවලුත් තියෙනවා
     
    • Like
    Reactions: Fiona Dabare

    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,588
    113
    Colombo
    3 වෙනි එක. හැමදේම drive කරන්නේ ආසාව . තන්හාව. මෙතනදි වෙන නංක් යොදනවා ඡන්දය කියලා.
    හැබැයි බොක්කෙන්ම කියන එක ඇතුලේ වීර්ය , අරමුණ ත අවංක වීම කියන දේවලුත් තියෙනවා

    PM වල convo එකට,

    (i) අසාර බව හම්බුන කෙනෙක්ට, එතනින් එහාට තමන් පෙනීම, දැනීම, ඇසීම තුල පවතින/ නොපවතින ලෙස දැනගන්න වටිනාකම් නැති වෙනවා, imo. මේකද ලෝකොත්තර මාර්ගයට ප්‍රවිශ්ථ වීම?

    (ii) අසාර බව තුලම, නිරපේක්ෂ 'වෙනසක්' පනවන්න බැරි වුනත්, 'වෙනස් වන බව' මොහොත තුල එක බව කට තව බව ක් සාපේක්ෂව ඇතිවන දැනගැනීම වෙනවා ඇහෙද්දි, පේද්දි, දැනෙද්දි නිකන්ම.

    'රිදෙනවා' කියන වටිනාකම දෘස්ටියක් විදිහට පවතින/ නොපවතින දැනීමක් කියලා නැති වුනාට, මිටියකින් අතට ගහද්දිම ඊට කලින් තිබ්බ බව ට සාපේක්ෂව වෙනසක් දැන ගන්නවා, දැනගන්න කෙනෙක් ඉන්නවා.

    මේකට මොකක්ද කරන්නේ?

    මොකක්ද කරන්නේ කියලා ඇහුවට, ඇයි මොකක්හරි කරන්න ඕනේ වෙන්නේ.. කියලා ආයේ ඇහුවොත්, අවිද්‍යාවම තමයි උත්තරේ විදිහට එන්නේ.

    නිකන් ඉන්නද තියෙන්නේ?

    හැබැයි බොක්කෙන්ම කියන එක ඇතුලේ වීර්ය , අරමුණ ත අවංක වීම කියන දේවලුත් තියෙනවා

    සතර ඍධිපාද කියන්නේ මේවා නේ?
    ------ Post added on Sep 23, 2025 at 9:08 PM
     
    nipund

    Well-known member
  • May 17, 2007
    703
    1,003
    93
    1. එකඟයි. Depression නෙමේ හැබැයි. වටිනාකමක් හැදෙන්න තියෙන base එකක් නැති හින්දා.
    2. මිටියේන් අතට ගහන කොට මිටිය ඝනයක් කියන දෘෂ්ටිය ඊටත් සියුම්. ඝන සංඥාව ගැන දැන ගන්න ඕන රිදෙන එක ගැන කතා කරන්න.
    ලෝකය හදලා පෙන්නන දුර, ළඟ, ඝණ,සියුම්
    ( අවකාශය), අතීත,වර්තමාන, අනාගත (කාලය), හීන( නරක), ප්‍රණීත (හොඳ), අජ්ජත්ත (ඇතුලේ/මම), බහිද්ද(එළියේ/මගේ නෙමේ).
    ඔක්කොම සංඥා මට්ටමෙන් තමා හදලා දෙන්නේ.

    3.කරන්න ඕනදේ/ කෙරෙන දේ depend වෙනවා කෙනා කෙනාගේ කර්මය, සසර කලකිරීම මත.

    4. ඔව් ඒවාට තමා . ඒවා ඉන්න තැන අනුව වෙනස් වේවි යනවා, බලධර්ම .
    දුවන්නේ එකම software එක . කලිනුත් . පස්සේත්
     
    • Like
    Reactions: Fiona Dabare

    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,588
    113
    Colombo
    3.කරන්න ඕනදේ/ කෙරෙන දේ depend වෙනවා කෙනා කෙනාගේ කර්මය, සසර කලකිරීම මත.

    ඔයා ආපු පාරෙන් ලබපු අත්දැකීම් වලට සාපේක්ෂව,
    මන් මොකක්ද කරන්න ඕනේ හොදම දේ? (උපදෙස්)

    ඝන සංඥාව ගැන දැන ගන්න ඕන රිදෙන එක ගැන කතා කරන්න.

    ඔය කියන්නේ අපිට ගෝචර වන මට්ටමේ දැනීම පටන් ගන්න, නැත්තම් *මොකක්හරි* කියන තැනද?

    (*මොකක්හරි* කියලා ගන්නෙත් සන්නිවේදන අවශ්‍යතාව නිසානේ, නැතුව පනවන්න පුලුවන් දෙයක් ගන්න බැහැනේ දැනීමක.)
     
    Last edited:

    nipund

    Well-known member
  • May 17, 2007
    703
    1,003
    93
    මට හිතෙන්නේ සතිපට්ඨාන භාවනාව තමයි. හැබැයි වේලාව ඕන.
    එහෙම නැත්නම් පොඩ්ඩක් ට්‍රිප් එකක් වගේ ගිහින්. Hobby එකක් පටන් ගෙන ආයේ මෙතෙන්ට/ track එකට එනවද බලන්න පුළුවන්.

    2. මට ගෝචර level එකට වඩා පහළ. මොකක් හරි කියන කොට එක සියුම් නෑ . ගොරෝසු මට්ටමක්. භාවනා කරොත් ඊට සියුම් මට්ටමකට මොකක් හරි එක එනවා. දැනීමක් පනවන්න බෑ කියන එක තියාරි මට්ටමක්. හිත හිත ගන්න එක මහන්සි depressing. ක්‍රිකට් ගහන එක පෙනෙන්නේ ඒත් ක්‍රිකට් වල නීතී එහෙම්ම තියෙනවා.
     
    • Like
    Reactions: Fiona Dabare

    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,588
    113
    Colombo
    මට හිතෙන්නේ සතිපට්ඨාන භාවනාව තමයි. හැබැයි වේලාව ඕන.

    අර දාපු video 3 ද?
    ඒක කරන් යනවා මන්

    දැනීමක් පනවන්න බෑ කියන එක තියාරි මට්ටමක්

    හැබැයි තියරි එකක් කියවලා නැ මන් මෙහෙම.. ලිපි ටිකක් කියෙව්වා, අර මන් religious section එනේ කලින් දාපුවා. ඒවා විතරයි කියවලා තිබ්බේ. ඊට පස්සේ නිකන් ඇදට වෙලා කල්පනා කර කර ඉද්දි දැනීමකට focus කරන් එක පාර click වුන දෙයක්.
    මට ඕක අවබෝධ වෙලා.. කියලා හිතුවට පස්සෙ තමයි බන අහන්න ගත්තෙත් මන්. තියරි දැන ගන්න ගත්තේ ඊට පස්සේ. තියරි වලට වටිනාකමක් නැති වුනාට කියන බන වලින් එයාට අවබෝධයක් තියෙනවා.. කියලා guess කරන්න පුලුවනුත් වුනා. ඔයාගෙන් මේවා අහන්නෙත් ඒ නිසාමනේ මන්.

    මොකද හිතෙන්නේ? ලොකේ ඇතුලෙන්මද අල්ලලා තියෙන්නේ?
     
    🙏🙏

    එක කියන්න බෑ. අවුලක් නැතුව ඇති. හිමීට බලමු
     
    • Love
    Reactions: Fiona Dabare