yaa it's GOT S06
MOZ Well-known member Apr 26, 2013 1,183 732 113 Jan 16, 2016 #2 white walkers lage dan inna leaderuth kalin Lord commander kenek
billythekid Member May 28, 2015 3,732 481 0 අමුතු ඇටේ Jan 16, 2016 #6 එඩිටක් ද දන්නේ නෑ බන් මූ වයිට් වෝකර් කෙනෙක් වෙන්නේ කෝමද? අර පොඩි අමනය අකුලෝම යන්න ඕන මූව මැරපු එකට මූ සටන් කරන්න හිටං පුරුදු කලානේ පව් හෙන ගහපිය පොඩි අමනයට
එඩිටක් ද දන්නේ නෑ බන් මූ වයිට් වෝකර් කෙනෙක් වෙන්නේ කෝමද? අර පොඩි අමනය අකුලෝම යන්න ඕන මූව මැරපු එකට මූ සටන් කරන්න හිටං පුරුදු කලානේ පව් හෙන ගහපිය පොඩි අමනයට
LazyLizard Well-known member Aug 27, 2015 59,445 14,447 113 10 කටුකරෝලගම Jan 16, 2016 #9 ඔය official එකක් නෙවේ මම හිතන්නේ, fan art එකක්