Yadea electric bike hodai da ban?

Lionzzz

Well-known member
  • Jan 18, 2014
    3,524
    1
    3,550
    113
    Earth
    පාරේ නම් දැන් ටිකක් තියෙනවා Yadea Bikes, අවුලක් නැතුව ඇති. තව Vendorsලා කීප දෙනෙක් දැන් ටිකක් හොද බයික් ගෙන්න්නනවා නේද. පොඩ්ඩක් ඒකත් බලන්න.

    PS : මං වැරදි වෙන්න පුලුවන්. හැබැයි පුලුවන් තරම් Try කරන්න ඔයාගෙ අවෂයතාවයට වඩා වැඩි කැපෑසිටියක් තියෙන Battery එකකට යන්න (Battery කාලයත් එක්ක degrade වෙන නිසා)

    උදා : Daily Drive එක 60 KM වගෙ නම් 100 KM Range එකක් තියෙන එකකට යන්න.


    Ex




    Good Luck, ගත්තොත් Review එකක් දාන්න
     

    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,556
    1
    10,806
    113
    umba okak avurudu 10-20 padinna plan karana eka thamai prashne, diyunu wenna balapan. kawuda ban mey kaale awurudu 20 ekama bike eka padinne
    ekane bn chinese laddakta awrudu 10-20 plan karanawane mun.awurudu 5k wage puluwan wei one nan :baffled:
     

    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,809
    11,837
    113
    oka wadak na okata wada ara TVS eka hodai ne, oka charge wenna 8 hours yanawa eka charge ekakin 60-70 km range eka
    Tvs eka oya wage 2x price. Eka lithium battery unata cycles 750 un guarantee karanne..
    Yadea lead acid welath eeta cycles wadi.
    Ehema baluwama tvs eka patta padui..

    Indian huttalata hariyata lithium battryak hada ganna barida manda thaama..
    Or un warranty walin berenna hena adu ganak dalada danna..

    Habai Yadea kese wetath Abans nam guma company ekak customer support walata..
    Enisa parissamen..
     
    Last edited:
    • Like
    Reactions: craabeysinghe

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,422
    22,069
    113
    Gotland
    Lead Acid බැටරි තියෙන්නේ ඉක්මනට අව්ල් වෙනවා එතකොට රේන්ජ් එක අඩු වෙනවා. ගන්නෝ නම් ලිතියම් බැටරි එන බයිකෙකක් ගන්න
     

    mahadana_muththa

    Well-known member
  • Jan 5, 2020
    2,040
    2,525
    113
    umba okak avurudu 10-20 padinna plan karana eka thamai prashne, diyunu wenna balapan. kawuda ban mey kaale awurudu 20 ekama bike eka padinne
    එල මචං. ඕක අරන් අවුරුදු 5කින් යකඩ වලට විකුණන එක තමා එහෙනම් කරන්න ඕන. ස්තුති දැනුම්වත් කළාට.
     
    • Haha
    Reactions: craabeysinghe