YAHOO නව මුහුණුවරකින්..
YAHOO නව මුහුණුවරකින්..
ලොව ප්රකට සර්ච් එන්ජිමක් වන YAHOO දැන් අලුත් ලෝගෝවක් යටතේ ක්රියාත්මක වේ.සැලසුම් 30ක් ඉදිරිපත් කිරීමෙන් පසුව මෙම නව ලෝගෝව තෝරා ගන්නා ලදී.මෙය වඩා සරල ෆොන්ට් එකකින් නිමවා ඇති අතර අලුතින් පත්වූ විධායක නිලධාරිනී මරිස්සා මේයර් විසින් මෙය සැලසුම් කර ඉදිරිපත් කරන ලදී.සිය අතීතය සිහිපත් කරමින් එයි පැරණි ! ලකුණ තවමත් දක්නට ලැබේ.1995 න් පසුව ඔවුන් සිය නිල ලාජනය වෙනස් කල ප්රථම වතාව මෙයයි.දැන් සියලුම වෙළෙඳ කටයුතු සඳහා ඔවුන් මෙය යොදා ගනී.ලෝකයට GOOGLE හදුන්වා දීමට කලින් ලොව ජනප්රියම සර්ච් එන්ජිම වුයේ YAHOO ය.
ඔබට ජය!
තවත් බොහෝ නව තොරතුරු ඉගෙන ගන්න...