Yakka puththu videshikayanta salakana vidiha

N A K A M U R A

Well-known member
  • Apr 10, 2018
    17,925
    18,671
    113
    日本
    ඔය වෙන මොක්කුවත් නෙමෙයි ගංජ ගහපු හිඟන ජෙප්පො.උන්ට ඕන ටුවරිසම් කඩාකප්පල් කරන්න.මොකද දැන් රාජපක්ෂ කෙනෙක්නේ බලේ ඉන්නේ..රටටම සාපයක් ඔය JVP හැතිකරේ..
     
    fdk

    Well-known member
  • Sep 16, 2011
    5,534
    5,429
    113
    ඔය වෙන මොක්කුවත් නෙමෙයි ගංජ ගහපු හිඟන ජෙප්පො.උන්ට ඕන ටුවරිසම් කඩාකප්පල් කරන්න.මොකද දැන් රාජපක්ෂ කෙනෙක්නේ බලේ ඉන්නේ..රටටම සාපයක් ඔය JVP හැතිකරේ..
    Ah bung sir ta barida oya tools use kara oya 3% jepponwa control karanna?
     
    lilman

    Well-known member
  • May 10, 2009
    40,583
    53,822
    113
    Colombo
    ඕකට හේතුව අපේ හෙල යක්ක පුත්තු ඉංග්‍රිසි කියල ඉගෙන ගන්නෙ කුනුහරප ටික විතරක් හින්ද.ගම් වල නූගත් හැත්ත හදන්න බෑ..
     
    • Like
    Reactions: ShiningStar

    shenic88

    Well-known member
  • May 19, 2020
    1,511
    3,212
    113
    Sri Lanka
    මෙහෙට ඕනේ හමුදා පාලනයක්. හරි එකක්. මාස 6න් පලවෙනි ලෝකේ රටක මිනිසුන්ගේ මනසිකතත්වෙට මිනිස්සු ගේන්න පුළුවන්.
    මාස 6 අවසානයේ මිලියන කීපයක් කැඩිච්ච අතපය එල්ලගෙන ඉඳි හැබැයි නියමෙටම හැදෙනවා.
    මෙහෙ ඉන්නේ බහුතරය කිසිම භාෂාවක් තේරෙන්නේ නැති, මනුස්සකමක් නැති, හැසිරීමක් නැති සත්තු රැලක්.
    දෙයක් එපා කිවුවම, මෙහෙම හැසිරෙන්න කිවුවට --- නෑ ඒවා තේරෙන්නේ නෑ. ඒකමයි කරන්නේ.
    පොල්ලක් අරගෙන ඉල ඇට ගැලවෙන්න, අත පය කැඩෙන්න ගැහුවම උන්ට තේරෙනවා නෙවේ, "අවබෝධ" වෙනවා.
    මාස 6ක් වැඩිත් එක්ක.
    ප්‍රස්නේ, මේක හරියට කොරන්න එකෙක් නෑ නේ.. ඒකයි..
     
    • Like
    Reactions: ShiningStar

    Rontmir

    Well-known member
  • May 27, 2021
    7,775
    11,795
    113
    මහනුවර
    Uba hitanawada meka atta kiyala? Patta pal boruwak. Harassment wenawa eka atta. Habay oya kiyana tharam nam nehe. Muta thiyenne wena awulak machan.
    'these people don't represents this country' lu ita passe uma
    'fuck the youth of this country' lu

    mona unath thailand wage apeth loketa wivurtha unama mehe unuth oya karana harassments adu wewi.
     
    sk_ralahami

    Well-known member
  • Mar 28, 2018
    3,312
    5,416
    113
    colombo
    මෙහෙට ඕනේ හමුදා පාලනයක්. හරි එකක්. මාස 6න් පලවෙනි ලෝකේ රටක මිනිසුන්ගේ මනසිකතත්වෙට මිනිස්සු ගේන්න පුළුවන්.
    මාස 6 අවසානයේ මිලියන කීපයක් කැඩිච්ච අතපය එල්ලගෙන ඉඳි හැබැයි නියමෙටම හැදෙනවා.
    මෙහෙ ඉන්නේ බහුතරය කිසිම භාෂාවක් තේරෙන්නේ නැති, මනුස්සකමක් නැති, හැසිරීමක් නැති සත්තු රැලක්.
    දෙයක් එපා කිවුවම, මෙහෙම හැසිරෙන්න කිවුවට --- නෑ ඒවා තේරෙන්නේ නෑ. ඒකමයි කරන්නේ.
    පොල්ලක් අරගෙන ඉල ඇට ගැලවෙන්න, අත පය කැඩෙන්න ගැහුවම උන්ට තේරෙනවා නෙවේ, "අවබෝධ" වෙනවා.
    මාස 6ක් වැඩිත් එක්ක.
    ප්‍රස්නේ, මේක හරියට කොරන්න එකෙක් නෑ නේ.. ඒකයි..
    ai ape S' ge hamuda palane hoda nadda :baffled:
     
    shenic88

    Well-known member
  • May 19, 2020
    1,511
    3,212
    113
    Sri Lanka
    ai ape S' ge hamuda palane hoda nadda :baffled:
    හමුදා පාලනයක් කිවුවේ කතාවට. S නෙවේ මේ රට කවුරුත් පාලනය කරලා නෑ දැන් අවුරුදු ගානකින් මට පේන විදිහට. පාලනය කළා නං අද මෙතෙන්ට එන්නේ නෑ නේ? මේක නිකං අර ඔහේ යන්නන් වාලේ හුළඟ එන පැත්තට වතුරේ පාවෙන ලෑල්ලක් වගේ.