Yakka Puththu - Yakada Heena

Sandy_Fdo

Well-known member
  • Sep 12, 2021
    20,091
    23,285
    113
    බලු ප්‍රශනෙ නම් තියෙනවා තමා ඒත්බලු ප්‍රශනෙ නම් තියෙනවා තමා ඒත් ඌ helemt එකක් දාගෙන ඉදියනම් ඩැමේජ් එක අඩු වෙන්න තිබ්බා.
    True
     
    • Like
    Reactions: Solo Rider and NRTG

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,775
    197,901
    113
    Colombo, Sri Lanka
    හෙල්මටුත් නැතුව පොඩි පාරේ යන වේගේ බලමුකෝ..... :baffled:
    පාරේ බල්ලෝ ගැන කතා නොකර ඉමු නැත්තම් කට්ටිය ටිපර් වෙයි.....:P
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,180
    1
    59,381
    113
    Mother Earth
    බල්ල පව්. පාර මැද්දෙ බල්ලා ඉන්නව පේන්නෙ නැද්ද කැරි පොන්නයෙක්නෙ. අර කළු බල්ලා දුවනව පණ එපා කියල. :love2:
     
    • Haha
    • Love
    Reactions: NRTG and Solo Rider

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,332
    113
    98
    හෝමාගම
    බල්ල පව්. :(


    පාර මැද්දෙ බල්ලා ඉන්නව පේන්නෙ නැද්ද කැරි පොන්නයෙක්නෙ. 😒
     
    • Haha
    Reactions: NRTG

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,775
    197,901
    113
    Colombo, Sri Lanka
    බල්ල පව්. :(


    පාර මැද්දෙ බල්ලා ඉන්නව පේන්නෙ නැද්ද කැරි පොන්නයෙක්නෙ. 😒

    ආ ටිපර් එක ඇවිල්ලා..... :P
    200.gif
     
    • Angry
    Reactions: Solo Rider