aah..i missed the discussion...just subscribe wela iye giye..keep up the good work ..mama dan thread eka kiyawanawa
Vathu said:yakkuth hari sundharai ne balan giyama boruvatane bayavela thiyenne.....
thnks dude fr sharing
x-pert said:Owu. Yaksha gothirikayo indiaweth wiwida pradesha paalanaya kalai kiyala mathayak thiyenawa.
meaka uputa gaththe rapa daapu post ekakin :
Yes. There are so many stories... This is just a journey to find the real story
owu aniwaryen. Tharinda or Nalin de Silva kiyanawa wage, apith datha kanne sangatha prawaadayak godanaganna
mokada minissu thawamath hithan inne api pawatha enne aaryayangen kiyalane...
)
amila_90210 said:වැදගත් කරුණක් මතුවෙනවා මෙතන expert(අය්යාද?/මල්ලීද)
aiya mage hithe. but 'machan' kiyapan. eeka heart ekata lagai aiya ta wada. amila_90210 said:ප්රාලද කියන හෙළ රජු ඉන්දුයාවේදි ඔරිස්සා ප්රාන්තයේ දේවත්වයෙන් අදහනවා
amila_90210 said:අනෙක විද්යාත්මකව( biological basis එකෙන් ) හා ඉතිහාසයේ 'facts & proofs' බැලුවොත් අපේ 'ආර්ය කියන කොටස' නොසැලකිය හැකි තරම් කුඩායි...ඔය මතය තහවුරු කළ මැක්ස් මුලර් ගේ ඉන්දු ආර්ය මතයත් දැන් තවදුරටත් පිළිගැනෙන්නෑනේ
ආහ් හොදයිcmanimations said:If ur interested
අමිල ඇතුලු පිරිසට අහුබුදු තුමව මුනගස්වන්න ....
not sure but I'll try my best ....
...ඒත් මම දන්න අයගෙන් කසුන් & මම විතරයි ලංකාවේ ඉන්නෙ.
ස්තූතියි සහෝදරයා
.cmanimations said:If ur interested
අමිල ඇතුලු පිරිසට අහුබුදු තුමව මුනගස්වන්න ....
not sure but I'll try my best ....


x-pert said:aiya mage hithe. but 'machan' kiyapan. eeka heart ekata lagai aiya ta wada.
සූරිය ගුණසේකරයන්ගේ පොතෙත් ඔය ගැන විස්තර තියනවා...මේ ප්රදේශවල හෙළයන්ගේ පාලනයෙන් ගිලිහුනාම හෙළ හමුදා ගිහින් යුධ වැදිලා තියනවා නේද නැවත පාලනය ගන්න..පාතල & සුතල ප්රාදේශීය රාජ්ජ්ය ස්වාධීනව වැඩුනා පසු කාලීනවPrahlaada witharak newei machan.. godak asura gothraye rajawaru indiawa saha wenath ratawal pawa paalanaya karala thiyenawa.
Hiranyaksha, Hiranyakassapa, Virochana (meya paalanaya karala thiyenne South America - saakshi thiyenawa), Mahabali (india) etc.
[uputagaththe Dr Sriyan Deraniyagala kiyana archeaologist ge interview ekakin]
මැක්ස් මුලර් ඇත්තටම වැරදුනා නේද..ඒත් ගොඩක් වටිනා විස්තර හොයා ගන්න පුළුවන් එයාගේ සටහන් වලින්max muller ge journal article ekak thiyenawa On the origin of concepts and roots kiyala (1887). onna oka poddak hoyaganna puluwan nam watinawa aththa danaganna..
While searching for that book I came across the Dhamma Padaya translated by the same author.x-pert said:max muller ge journal article ekak thiyenawa http://www.elakiri.com/forum/On the origin of concepts and roots kiyala (1887). onna oka poddak hoyaganna puluwan nam watinawa aththa danaganna...
x-pert said:Owu. Yaksha gothirikayo indiaweth wiwida pradesha paalanaya kalai kiyala mathayak thiyenawa.
meaka uputa gaththe rapa daapu post ekakin :
![]()
Yes. There are so many stories... This is just a journey to find the real story
owu aniwaryen. Tharinda or Nalin de Silva kiyanawa wage, apith datha kanne sangatha prawaadayak godanaganna
mokada minissu thawamath hithan inne api pawatha enne aaryayangen kiyalane...

x-pert said:meaka machang kata kathaawatane yakku kiyanne...
aththenma baluwoth yaaksha kiyala thamai sadahan wenne samahara poth path wala.
yaaksha = Yakada + karmaanthaya.
(laakada wada polata kiyanne laaksha kiyala; anna eh wage)
eh kiyanne yaaksha gothrikayo kiyanne issara hitapu kamhalkaruwo wenna oni.
kalin kiyuwa wage raaksha = rak + kus = kusa rakapu aya = goviyo.
eh wage yaaksha = kamhal karuwo.
nathuwa meh radanaka dath eliyata daagena hitapu yakkuma newei![]()
habai ithin dakala athine kamhal kaarayonge aga patha ehema? so ithin un yakku wage thamai hehe
pirimi kamhal wala wada karaddi gahanu aya kapu kateema, redi wiweema wage wada thamai karala thiyenne.
(kuweni kiyanneth yaksha gothrika kaanthaawak kiyala sadahan wenawane)
Very useful and rare information. Please share if you have any likely information here.
මචන් උඹ සිරා වැඩක් කරන්නෙ . මම වැඩියෙ comment දාන එකෙක් නෙවේ ඒ උනාට මේකට හොදක් නොකිය බෑ
පරණවිතාරණ සුද්දට ඕන විදිහට ලංකාවෙ ඉතිහාසෙ ලිව්වා අපේ දැන් ඉන්න පරපුර ලංකාවෙ ඉතිහාසයට වඩා ඉන්දියාවෙ ඉතිහාසෙ දන්නවා
ඒ අතින් උඹ කරන්නෙ සිරා වැඩක් දිගටම කරන්න

