Yalukama saha Adaraya atara athi wenasa....

prageeth119lk

Member
Feb 21, 2010
16,371
1,436
0
39
Galle
ඒ වගේ වැරදි වැටහිමෙන් හිතන අය ඉන්නවා..
කෙල්ලෝ වගේම කොල්ලොත් එහෙම තමයි..
සමහර කොල්ලෝ ඉන්නවා කෙල්ලෙක් හිනා වේලා අපිත් එක්ක කතා කලාම..
ඒ අය හිතා ගන්නේ දැන් ඒ කෙල්ල මාත් එක්ක " ලව් " කියලා..
ඒ වගේ වැරදි වැටහිම් එන හින්දායි.. බොහෝ කෙල්ලෝ..
නිහඩ ප්‍රතිපත්තියක් දරන්න උත්සහ කරන්නේ..

( මම කාර්යාලයේ ඉදගෙනයි මේ වේලාවේ එළකිරි අඩවියට ගොඩ වෙන්නේ..
කාර්ය බහුලත්වය වැඩි හින්දායි උත්තරයක් දෙන්න පරක්කු වෙන්නේ..)
:yes:
ඔහොම කෙල්ලොත් ඉන්නවා එකයී සමහර කොල්ලො නිහඩ වෙන්නෙ;)
 

rukshan0000

Well-known member
  • Dec 1, 2010
    8,539
    5,556
    113
    ඇයි අහන්නේ,එන්නද
    මම හරි අමාරැවෙන් posts ටික කියෙවීවා.:yes: දැන් නිකං කැරකෙනවා වගේ..:confused::confused: anyway මට හිතෙනවිදියට උබලට අනුව ලවි එකයි යාලුකමයි මෙහෙමද....?:):)

    ලවිඑක=යාලුකම+sex
    යාලුකම=ලවිඑක-sex

    ලවි කිරිල්ලේ උපරිමෙ sex නෙමෙනමි වෙන මෙකක්ද....?;) බදින එකද...?:shocked::shocked:
    මාත් ලවි කලා කාලයක්..:D එත් එ කෙල්ලව අතපත ගැම පිණිස පමනයි කියලා දැන් මට හිතෙනවා.:P:P

    මෙකේ ඉන්න ගින්දර වගේ lover කෙනෙක් අපිට මෙක explain කරලා දෙන්නකො.......!
    :sorry::sorry:
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    :yes:
    ඔහොම කෙල්ලොත් ඉන්නවා එකයී සමහර කොල්ලො නිහඩ වෙන්නෙ;)

    ඒ වුනත්. ඉතින්..
    හැම කොල්ලෙක් ම නිහඩ ප්‍රතිපත්තියක් දැරුවොත් ඉතින්..:rolleyes:
    කෙල්ලෝ මල් කඩලා හමාරයි..
    :P
     

    thilankat

    Member
    Sep 18, 2006
    1,118
    8
    0
    godak adahas nam thiyenawa......eth katawath answer eka hoyaganna beriuna neda??????

    ai a??????

    api yalukama kiyanne mokadda kiyala therum aragena nathiwada???

    nathnam adare kiyanne mokadda kiyala therum aragena nathiwada???
     

    virajsameera

    Well-known member
  • Jan 18, 2008
    5,729
    179
    63
    Nawa Muhudu Deshaye
    friendship , cure ,
    luv hurts ,
    it will end a gud friendship
    may be both
    be careful when chng it 2 frnd2luv
    think 2wice
    but anyway frnship between boy&girl jst cant last long
    it'll end when sum1 got married
     

    thicps

    Well-known member
  • Sep 2, 2007
    6,229
    185
    63
    Smallville
    friendship , cure ,
    luv hurts ,
    it will end a gud friendship
    may be both
    be careful when chng it 2 frnd2luv
    think 2wice
    but anyway frnship between boy&girl jst cant last long
    it'll end when sum1 got married

    yep it will..bt i dont like that... i wanna keep it forever.. :(:(:(:(:(:(:(
     

    deezter

    Active member
  • Jun 26, 2007
    913
    127
    43
    34
    අපේ ගෙදර
    owwww ..... mameee eayate godak adhree .....na kisi nadhaaa kamakk naaa..... yaluwooo......ow ow ..... amma danewa..... magen dawasak ahuwaa oyalaa yaluwooo witharai ne kiyelaa.... mamee owww kiua..... :( :(

    ඔයා ගෙයි මගෙයි:love: LOve story:love: එක 99% එක සමානයි :yes:වෙනසකට තියෙන්නේ එයාගේ අම්ම මගෙන් ඔයාල යාලුවෝ විතරද කියල තාම ඇහුවේ නැති එක විතරයි :yes:
    උපදෙස් වලට ස්තුති Coollifestyle4u සහෝදරයා
    ;)
     

    tgv

    Member
    Jun 24, 2008
    2,296
    56
    0
    i don't no
    අනේ මන්දා.ගෑණු ලමයින්ගේ යාළුකමයි ආදරයයි අදුරගන්න හරිම අමාරුයි.ආදරේ කලාම කියනවා යාළුවෙක් විතරයි කියලා යාළුවෙක් උනාම කියනවා මං ආදරෙයි කියලා.......... අපිමයි ඔව්වගෙන් අමාරුවෙ වැටෙන්නේ...............:rofl::rofl::rolleyes:

    aththa
     

    thicps

    Well-known member
  • Sep 2, 2007
    6,229
    185
    63
    Smallville
    oka mara topic ekak..
    මෙහෙමයි ආදරයෙත් ප්‍රභෙද තියනවා..සමහරු ආදරය කරන්නේ යාලුවෙක්ට වගේ.. තව සමහරු ආදරය කරන්නේ සහෝදර / සහෝදරියෙක්ට වගෙ... ඉතින් ඕක ලොකු මාතෘකාවක් කොල්ලෝ.. බීලා කතාකරන්න ඔන ප්‍රශ්නයක්.. ඉතින් ඕක මාත් එක්ක නම් කවදාවත් කතාකරන්න හම්බෙන්නෙ නෑ.. මොකද මම බොන්නෙ නෑ.. :lol:
     
    Last edited:

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    ඔයා ගෙයි මගෙයි:love: LOve story:love: එක 99% එක සමානයි :yes:වෙනසකට තියෙන්නේ එයාගේ අම්ම මගෙන් ඔයාල යාලුවෝ විතරද කියල තාම ඇහුවේ නැති එක විතරයි :yes:
    උපදෙස් වලට ස්තුති Coollifestyle4u සහෝදරයා
    ;)

    ආදරයක් පදනම් වේලා ත්‍රේඩ් එකක් තිබ්බා නම්.
    අනිවාර්යෙන් ම මම එතන අදහසක් දෙන්න මැල වෙන්නේ නෑ..
    හේතුව මට ආදරයක් වෙනුවෙන් වුන වේදනාව කොයි කාටත් දැනෙන්න ඕන නෑ කියන මතයෙන් තමයි මම කවදාත් ඉන්නේ..
     

    BLACK MONEY

    Member
    Jul 28, 2010
    8,832
    423
    0
    36
    වැලිකඩ
    ආදරයක් පදනම් වේලා ත්‍රේඩ් එකක් තිබ්බා නම්.
    අනිවාර්යෙන් ම මම එතන අදහසක් දෙන්න මැල වෙන්නේ නෑ..
    හේතුව මට ආදරයක් වෙනුවෙන් වුන වේදනාව කොයි කාටත් දැනෙන්න ඕන නෑ කියන මතයෙන් තමයි මම කවදාත් ඉන්නේ..

    තදට කාලා වගේ:shocked: