Yaluwage girl friend..

Clap

Banned
Apr 30, 2015
450
73
0
රත්තරං;19187042 said:
මෙහෙමයි මචන්. කලින් 2,3ක් එක්ක යාලු වෙලා උන්නනම් උබේ යාලුවත් එක්ක 4යිනේ

මෙච්චරයි කරන්න තියෙන්නේ. ගන්න කලින් බලන්න ඉස්සෙල්ලම ඇන්ජින් එකේ තත්වය , අන්ඩකම්ප්‍රෙශර්ද රීබෝර් කරලද කියලා. ප්‍රශ්
යක් නැත්නම අරන් ප්ලග් ටික දාලා කෝකටත් ටයිමින් බෙල්ට් වල තත්වේ එහෙම බලන්න.ඊට පස්සේ ඇන්ජින් මවුන්ට් ස්පාර්ක් ප්ලග් වගේ දේවල් පොඩ්ඩක් අවදානය යොමු කරන්න.

චැසියේ තත්වය ඉතා වැදගත්. හැප්පිලා ඇබරිලා කුඩුවෙලා හදලද බලන්න.

ගියර් බොක්ස් එක සී වී ටී නම් පොඩ්ඩක් වෙලාවට සර්විස් කරලද කියල බලන ගමන් ටෙස්ට් රන් එකේදී විශේශ අවදානයක් දෙන්න. ඇන්ජින් ගියර් බොස්ක් චැසි හොදයිනම් ඔරිජිනල් පේන්ට් නම් අව්ලක් නෑ මචන්.. පොඩ්ඩක් පොඩ්ඩක් බොඩි වල කේස් ටචප් එකක් දෙකක් ගහලා හදාගන්න එකනේ

කොහොම වෙතත් OBD2 කනෙක්ටරේ ගහලා ෆුල් සිස්ටම් ස්කෑන් එකක් කරන්න අමතක කරන්න එපා. සමහර වෙලාවට අලුත් ඇල්ටො මරුටි වලට වඩා පරන සුබාරු සිවික් එහෙම හොදයි..

පොත ඔරිජිනල්ද බලන්න.. මොකද කලින් රෙජිස්ටර් කරලා පස්සේ ආයෙම ඩොකියුමට් හදලා
අන්රෙජිස්ටර් කියලා විකුනන උන් ඉන්නවා. අන්රෙජිස්ටර් උනත් හුගක් දැන් එන්නේ රීකන්ඩිශන් ඒවා.

wish u all the best macho!


පට්ට යකෝ :lol:

මමත් ටෙස්ට් රන් එකක් දාන මුවාවෙන් වාහනේ උස්සන්න කරන්න ගිහිං, අන්තිමේදී කරගහන්න වුණා කියහන්කො :(