yaluwane help me pls

nalaka1234

Member
Jan 15, 2012
6
0
0
yaluwane mata podi deyak danagann one. ganu lamayekta mensses hadunama ganna mona hari tablet ekek thiyawada...?

dennek sex kalata passe 48hours athulatha ganna tablet ekek thiyawa neda eke real name eka mokakkda danna kenek innawanam kiyanna pls...
 

Fire Dragon

Well-known member
  • Oct 5, 2011
    4,421
    382
    83
    ගම්5ට ළඟින්....
    මෙන්න තව එකෙක්......

    අනේ මන්දා මුන් නම්....

    උඹේ 1st Q එකට උත්තරේ: Doctor කෙනෙක් ගාවට යන්න. එයා දෙයි.

    2nd Q එකට උත්තරේ: Postinor-2
    ඒක ටැබ්ලට් 2 පැක් එකක්. සංසර්ගයෙන් පසු පැය 72ක් ඇතුලත එකක් ගන්න ඕන, අනික ඊට පැය 12කට පස්සෙ......



    හොඳම දේ තමා CONODM එකක් use කරන එක....
    ඒක කලත් පරෙස්සමෙන්....

    drill කරන්න ගියොත් ඕක ඉරෙන්න පුලුවන්!!!!