yaluwane

jawani

Member
Jan 1, 2009
204
0
0
41
colombo
Love affair ekak break wunata passe A boy marry karanawa wena girl kenek wa. A girl thawama thaniyama innawa.Me girl & boy dennama kalayak web site ekaka log wenawa. me danuth log wenawa.......... eth A boy a girl wa friend list eken ayin kala yuthuda? ehema kalata kamak nadda? eka asadaranay neda?

wena kenek marry kalata ehema karana eka pawu neda? a girl ta ekata godak dukai neda?
 
Last edited:

Rex921

Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    affair 1 newathunata friend list 1n ayin karana 1 nam awashyama na. eath thawath kenekuge adahasakata balapam karannath katawath ayithiyak na. friend list 1n ayin kale aluth affair 1ta balapawi kiyala wennath puluwan neda???????????
     
    jawani

    Member
    Jan 1, 2009
    204
    0
    0
    41
    colombo
    ehema wenna athi eth . a affair eka tiyana kale oya wage dewal kiwwe nahane. pana dena ganatane hitiye a boy eka lesiyen amathaka kalata a girl e dewal tama amathaka karala nathi nam... eyata eka godak loku wedanawak..
     
    udaraf850

    Well-known member
  • Apr 29, 2008
    1,668
    163
    63
    Kottawa
    E boyta eyawa friends list eke iddi mathak wenawa wadinam, Eya hithuwoth eken eyage paul jeewitheta balapemak ei kiyala e thirane saadaranai.
    Mokada nithara eyawa mathak weddi e boyge hitha nikamma pelambenna puluwan parana ekkenath ekka aluth kena sansandanaya karanna. Eyage adupaadu penenna. ......
     
    jawani

    Member
    Jan 1, 2009
    204
    0
    0
    41
    colombo
    hm.. ehemai kiyamuko. poddak a girl ge paththen hithala mata uththarayak denna kata hari puluwanda?
    mam ahanne aththatama atheethaya amathaka karanna katawath puluwanda?
     
    Godage

    Member
    Jun 3, 2009
    4,658
    795
    0
    Searching...
    විවාහ උනාට පස්සෙ තවත් ගැනු ලමයෙක් එක්ක ෆ්‍රෙන්ඩ්ශිප් එකක් අරගෙනයනව කියන්නේ දැලි පිහියෙන් කිරි කනව වගේ වැඩක්....:dull: මොකද එහෙම උනාම ගැටලු ඇති වෙන්න තියන ඉඩ කඩ වැඩියි... විවාහයෙන් පස්සෙ සැකය කියන දෙය ඇති උනොත් ගොඩක් දුරට විවාහ ජීවිතයට බලපානවා... අන්තිමට විවාහය දෙදරා යන්නත් පුලුවන්...:(

    ගොඩක් වෙලාවට මේ වගේ දේවල් තමන් විවාහ වෙලා ඉන්න ගැනු කෙනාට (බිරිද) තේරුම් ගැනීමේ ශක්තියක් තියනවනම් ගැටලුවන් නැ... :yes: තම ස්වාමි පුරුශයා තවත් ගැනියක් එක්ක ඇත්තටම ෆ්‍රෙන්ඩ්ශිප් එකක් කරගෙන යනව කියල තේරුම ගන්න පුලුවන් නම් තමයි ඒ...

    ඒත් මේ වගේ දේවල් ප්‍රයෝගික ලෝකයේ පවත්වාගෙන යන් හරිම අමාරුයි.. ඒකයි ඇත්ත...:(
     
    sinhala fonts nathi nisa meka kiyawanna widiyak naha
     
    tigooo

    Well-known member
  • Oct 31, 2009
    7,348
    630
    113
    Mount Lavinia
    mhemai mona list1n ain kalath memory 1n ain karunnanam be

    friendship1k love1n ewara wenna puluwan
    but love1k friendship1kin ewara wenne ne[kohochchara keuwath 1 yum aththak thiyanawa]
    boy eyage list1n grl wa remove karanawada nadda keyana 1 oyata wadak ne, oya hethanna one oya e boywa remove karanawada nadda keyala, kamathinam thiya ganna natham remove karunna,
    oka thibboth eka dakenakotawath 2ta 2 mthak weai
    remove laoth :P :P :P