yaluwo adui

preamble

Well-known member
  • Dec 22, 2022
    1,335
    2,240
    113
    සාධාරණයි
    අනේ මොක්දද බන් ඒකේ තියෙන සාදාරණේ.
    මම මූසලයෙක්ද බන්.
    මොකද්ද මගේ තියෙන අවුල උබලා එහෙම හිතන්න?
     
    rukshrulz

    Well-known member
  • Jul 16, 2013
    9,809
    16,644
    113
    Colombo
    ඉතිං මටත් නෑනෙ.
    මට වෙන උන්ව සෙට් වෙන්නෙ නෑ. මොකක් හරි පොඩි දෙයක් ඇති උන්ව එපා වෙන්න. තරහක් නෑ. ඒත් නිකන් මාත් එක්ක කතා කරොත් කතා කරනව. අවශ්‍ය දේ කියල නිකන් ඉන්නව. වැඩිය ඇගේ එල්ලෙන්න යන්නෙ නෑ.
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,672
    113
    lankawe innadi hitiya, rata awahama hema ekatama keepa serayakma katha kara. kalayak yaddi hema ekatama wage msg demma, eth malata reply karanne neha. habai online inne hema ekama. nikanhari innawada kiyala balanne neha.

    ita passe math hema eka ekkama katha karana eka, msg dana eka nawaththuwa.
    2% wage thawama fit eke innawa. niwadu gihin ara 2% ekka bila athal aran photo demma. ita passe ekata bipu yaluwanta arun katha karala ahanawa mama awilla innawalu katha kare nahallu. ape aiyala mallilata katha karala ahala malli awalu katha kareth neha kiyala, habai a ekek wath mata muna dila katha kare neha. math paduwe hitiya.
     
    • Like
    • Love
    Reactions: Ozone4 and olutanji

    Zeuz

    Well-known member
  • Oct 2, 2020
    8,929
    15,570
    113
    Somewhere in this world
    අනේ මොක්දද බන් ඒකේ තියෙන සාදාරණේ.
    මම මූසලයෙක්ද බන්.
    මොකද්ද මගේ තියෙන අවුල උබලා එහෙම හිතන්න?
    උබ අනං මනං නොකිය උබ බිලීව් කරන දේ ස්ප්‍රෙඩ් නොකර පාඩුවෙ ඉදපං මිනිස්සු එක්ක නෝමල් ඉතිං උන් උබ එක්ක සෙට් වෙයි ආයි
     
    SLhuman

    Well-known member
  • Jan 8, 2016
    3,952
    4,516
    113
    මම ඉස්සර ඉස්කෝලේ යන කාලේ එච්චර popular පොරක් නෙමෙයි. එනිසා ඉස්කොලේ කාලයක් ගැන මට මහ අමුතු ලොකු සන් කියන්න තරම් නෑ හැබැයි හොදට ඉගෙනගත්තා😊 ඒ දවස්වල මට හිටියා යාළුවෝ 4ක් නැත්නම් 5ක් අනිත් උන් මාව එච්චර ගණන් ගත්තේ නෑ මටත් එච්චර එක ප්‍රශ්නයක් වුනේ නෑ.

    under 15 cricket practise පටන් ගත්තු දවස්වල මම ගිය පලවෙනි දවස්වල අපිට අදින්න තියෙන්නෙ සුදු T shirt එකයි canvas shoes හැබැයි shoes කථාව මට කවුරුවත් කියව්වේ නෑ🙄 ඉතින් මුලින්ම ගිය දවසේ සර් මට බැන්නා catches දෙන වෙලාවට ඕක දැකලා. එතකොට අනිත් උන්න කං කින්ඩියට හිනා වුනා උන්ට ඕන වුනේ එච්චරයි😊. Sir වුණත් මගෙන් ඇහුවේ උඹට කවුරුවත් කිව්වේ නැද්ද කියලා.

    මගෙ අතේ හුරුවට දාන්නෙ Legspin ඉතින් මම එක තමයි දානවා කියලා කොලේ ලියලා දුන්නේ. අනිත් උන්න කම දිහා බලලා හිනාවුනා උඹට මොන Legspin ද කියලා මොකද ඒ කාලෙත් දැන් වගේම Legspin එච්චර popular නෑ. ලංකාවේ වුනත් අපිට ඉන්නෙ මාලිංග බණ්ඩාර විතරයි ලෝකෙ ම shane warne .

    දැන් catching practice වලදී senior කෙනෙක් උඩට ගහනවා බෝලේ අපි අල්ලන්න ඕනේ. ඔතනදීත් වැඩිය යාළුවො නැති උන්ට අමාරුම ඒවා දීලා අනිත් උන් පොඩි ආතල් එකක් ගන්නවා. මට කලින් ගිය 4 දෙනෙක්ට ඕක වුණා මම ඒත් ගාණට අල්ල ගත්තා හැබැයි අත රතු වෙලා තියෙනවා මොකද Leather Ball එක First time වදින කොට රිදෙනවා.

    දැන් ඊට සතිදෙකට විතර පස්සේ ඔන්න Batting සහ Bowling. පඩ ෂෝ තියෙන අවුරුද්දේ ගහපු උන් තමයි මුලින්ම Bat කරන්නෙ. මගේ ආත්ම විශ්වාසය කිව්වා Legspin කරන්න අනිත් උන් මොනවා කිව්වත් කියලා. පලවෙනි over එක මම වැඩිය බෝලය Turn කලේ නෑ පොඩ්ඩක් nervous නිසා ඒත් Sir දැක්කා මම තැනට දානවා කියලා😊.

    ඔන්න දැන් හොදම හරිය පටන්ගත්තෙ ඊලගට overs වලදී මම ඔය කියන හොඳ Batsman 3ක් විතර out කලා. උන්ට මාර upset.

    ඊට පස්සේ Batting වුනත් එහෙම තමයි.

    මම හැබැයි ටික කාලයක් යනකොට exam ලකුණු අඩු වෙන කොට cricket නැවැත්තුවා හැබැයි season එකට wicket 18 විතර අරගෙන. එදා ඉදලා මාත් එක්ක වැඩිය කථා නොකලත් අනිත් උන් වැඩිය මොකුත් කියන්න ආවේ නෑ. සමහර උන් යාළු වුණා හැබැයි උන් අවස්ථාවාදියෝ කියලා මම දැනං හිටියා. Cricket ගහන එක නවත්තපු ඒක ගත්තු හොදම තීරණය කියලා හිතෙනවා. 0 / L හොදටම pass වෙලා AL හොදටම දාලා campus ගියා.

    මට හිනා වෙලා හිටපු උන් o / L වලින් කට්ටියක් Fail නැත්නම් not good results.සමහරුන් ඉඳලා හිටලා ලංකාවට ගියාම දකිනවා හැබැයි උන් කථා කරන්න එන්නෙ නෑ තියෙන හිනමාන කමට😆 තවමත් ඉන්නෙ අර school level එකේ සමහරු මම Aussie කියලා දැනගත්තම අමුතු ලෙන්ගතුකමක් පෙන්වනවා. එකෙක් මගෙන් 50000 විතර Loan එකක් ඉල්ලුවා🙄

    lesson learnt ~ if you are confident of yourself you only need a few good friends. Others are just opportunistic
     
    Bad News

    Well-known member
  • Jan 1, 2017
    2,490
    1,722
    113
    Everywhere

    මටත් ඉන්නවා මචන් අවස්ථාවධියෝ ටිකක්. උන් එක්ක deal කරන්ට මට තේරෙන් නැ බන්. උන් Call කරලා උන්ගේ දුක කියපුවම මට බැ කියන්ට මොකොදෝ වගේ. මුන් එක්ක ඉන්ට ඕන විදිය කියපන්කෝ බන් 😑