Yaluwo mahana wela

sk_ralahami

Well-known member
  • Mar 28, 2018
    3,312
    5,416
    113
    colombo
    :oo: pansal wala insta use karanna puluwanda
    kenek mahana wenne sasara gana kalakirila eka iwarayak karagannane. dan minissu mahana wenne laba prayojana balaporottuwen. ane manda itin dan innna hamuduruwaru hasirena hatiyen modama de agamak adahan natuwa inna eka kiyala hitenawa.
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,336
    66,751

    But dan aluth trend eka kalakirila inna eka newe.hemadema nethi wena bawa denagena hemadema use karanawa.including insta. :oo:
     
    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,092
    113
    :oo: pansal wala insta use karanna puluwanda
    පන්සල් ඇතුලෙ බඩු ගහන්න පුලුවන් නං ඉන්ස්ට පාවිච්චි කරන්න බැරි මොකද
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,336
    66,751
    113
    meka baluwa, athatama e hamudurwaru athal ekak newi ganna, real buddisum eka follow karanawa.
    me youtube channel eka balanna.

    Open to discussion.Are they stuck in a illusionery safe heaven or is it real freedom?
     
    wiky123

    Well-known member
  • Oct 19, 2013
    1,990
    4,082
    113
    ඇත්ත කතාවනම් අපි අතහරිනවා කිව්වට එකපාර ඔක්කොම අතාරින්න හරිම ආමාරුයි. මගෙනම් අදහස පොඩිකාලේ මහණවෙන හාමුදුරුවොන්ට වඩා පස්සේ කාලෙක ධර්මය තේරුම් අරන් මහන වෙන හාමුදුරුවරු අතර ලොකු වෙනසක් තියෙනවා. කාටවත් හානියක් නැත්තන් එයා එයාගේ ජිවිතේ ඉදිරිය ධර්මානුකුලව ගත කරන්නනම් හිතන්නේ අපි ඒකට උදව් කරනවා මිසක් අරක කරන්න එපා, මේක කරන්න එපා කියන එක එච්චර හරි නෑ.